Desktop PC help

HMDS

Member
Jul 23, 2012
343
24
0
මචංන්ලා මට ඩෙස්ක්ටොප් එකක් ගන්න පොඩි හෙල්ප් එකක් ඕනේ.

මම වැඩියම කම්පියුට්ර් ගැන දන්නේ නෑ
මට සාමාන්‍ය පාවිච්චියට PC එකක් ගන්න ඕනේ.
බජට් එක 45ක් වගේ. මොනිටර් කීබෝඩි මවුස් තියෙනව.
මැෂින් එක විතරයි ගන්න ඕනේ.

මේ බජට් එකට සෙට් වෙන මැෂින් එකකට ගැලපෙන පාට්ස් වල විස්තර ටිකක් දෙන්න පුලුවන්ද

ගන්න හොද තැනකුත් කියන්න....
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය ගානට Core i3 දුවන pc එකක් වගේ නම් හදාගන්න බැරි නැහැ
    උබ කොහෙද ඉන්නේ ?
     
    • Like
    Reactions: HMDS and akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    http://www.eglobe.lk/price_list.php

    ඕකේ අන්තිමටම තියනවා EGS ඩුවල් කොර් කියලා එකක් රු.46000.00

    ඒක උබට ඇති වෙයි.
    කෝල් එකක් දීලා විස්තර අහපන්.

    e-Globe Solutions (Pvt) Ltd.
    87, 5th Lane,
    Colombo 03.
    Srilanka.

    0777-802534
     
    • Like
    Reactions: HMDS

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔන්න කඩේක නම දැම්ම කියල කඩේ යනව කියල කියන්න එපා. ඕන කඩේකින් ගනින්. අනිත් අයගේත් අදහස් විමසලා වෙලදපොලේ රවුමක් ගිහිල්ලා මිලගණන් සසදලා ගන්න

    RAM - http://tulipcomputersystems.com/kin...ddr3-1600-pc3-12800-desktop-memory-model.html
    Processor - http://tulipcomputersystems.com/int...4160-desktop-processor-intel-hd-graphics.html
    Motherboard - http://tulipcomputersystems.com/msi...board-core-i3-i5-i7-processors-sri-lanka.html
    Casing - http://tulipcomputersystems.com/delux-tower-computer-case-with-power-supply-unit-mv871.html
    HDD - http://tulipcomputersystems.com/wes...-desktop-hard-disk-drive-sri-lanka-price.html
    DVD RW - වැඩක් නැ බන් ගන්න එපා ඕවා දැන් PenDrives තමයි. OS එකත් pen එකකින්ම දාගනින්
     
    Last edited:

    http://tulipcomputersystems.com/kin...ddr3-1600-pc3-12800-desktop-memory-model.html
    http://tulipcomputersystems.com/int...4160-desktop-processor-intel-hd-graphics.html
    http://tulipcomputersystems.com/msi...board-core-i3-i5-i7-processors-sri-lanka.html
    http://tulipcomputersystems.com/pc-...y-motherboards-vga-cards-casing/hard-disk-ssd
    http://tulipcomputersystems.com/wes...-desktop-hard-disk-drive-sri-lanka-price.html

    4 ජෙන් දැන් වැඩක් නෑ බන්.
    තව අවුරුද්දකින් කෑලිත් නෑ ඕවට.
    මොනාහරි වෙලා නිකමටවත් බෝර්ඩ් එක වොරන්ටි දැම්මොත් එහෙම වෙන බෝර්ඩ් එකක් දෙයි තියන ජෙනරේශන් එකකින්.
    එතකොට කෑලි ඔක්කෝම මාරු කරන්න වෙනවා.
    6 ජෙන් තියෙද්දි 4 ජෙන් ගහනවානම් පට්ට මෝඩ වැඩක්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    4 ජෙන් දැන් වැඩක් නෑ බන්.
    තව අවුරුද්දකින් කෑලිත් නෑ ඕවට.
    මොනාහරි වෙලා නිකමටවත් බෝර්ඩ් එක වොරන්ටි දැම්මොත් එහෙම වෙන බෝර්ඩ් එකක් දෙයි තියන ජෙනරේශන් එකකින්.
    එතකොට කෑලි ඔක්කෝම මාරු කරන්න වෙනවා.
    6 ජෙන් තියෙද්දි 4 ජෙන් ගහනවානම් පට්ට මෝඩ වැඩක්.

    budget එකට සෙට් කරන්න තමයි බැලුවෙ ;) තව මාසෙකින් දෙකකින් 7th gen ආවම 6th gen වලටත් ඔහොම තමයි :D
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    budget එකට සෙට් කරන්න තමයි බැලුවෙ ;) තව මාසෙකින් දෙකකින් 7th gen ආවම 6th gen වලටත් ඔහොම තමයි :D

    මොනාද බජට් එක කියලා පරණ ඒවා ගහන්නේ?
    6 ජෙන් එක තව අවුරුදු 3 අදින්න පුලුවන් බය නැතුව.
    4 ජෙන් දැන් එන්නෙත් නෑ කෑලි ඔය සයිට් වල තිබ්බට.
    යුනිටියේ ගොඩක් කඩවල් වල කරන්නෙත් නෑ 4 ජෙන්.
    යුනිටියේ එලියේ හිච්චි කඩවල් වලත් නෑ 4 ජෙන්.
    ඉදලා හිටලා කෑලි වේලෙන කඩෙකින් හම්බුනොත් තමා.
    මෙන්න මෙහෙමයි මැශින් ගහන්නේ තියන සල්ලි වලින් පරණ ජෙන් නොගහා.

    Casing with Power Supply - RS.3000.00
    Asus Motherboard H110 6th Gen - RS.10300.00
    Intel Core i3 6100 Processor 6th Gen - RS.19250.00
    Corsair 4GB DDR4 2133Mhz Ram - RS.3200.00
    1TB Toshiba Hard Disk - RS.7700.00
    Asus DVD Writer - RS. 2500.00

    3000+10300+19250+3200+7700+2500 = 45950.00

    http://www.eglobe.lk/price_list.php
     
    • Like
    Reactions: Voltage

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    akilar25:20825623 said:
    http://www.eglobe.lk/price_list.php

    ඕකේ අන්තිමටම තියනවා EGS ඩුවල් කොර් කියලා එකක් රු.46000.00

    ඒක උබට ඇති වෙයි.
    කෝල් එකක් දීලා විස්තර අහපන්.

    e-Globe Solutions (Pvt) Ltd.
    87, 5th Lane,
    Colombo 03.
    Srilanka.

    0777-802534

    Thanks machan
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    Voltage:20825624 said:
    ඔන්න කඩේක නම දැම්ම කියල කඩේ යනව කියල කියන්න එපා. ඕන කඩේකින් ගනින්. අනිත් අයගේත් අදහස් විමසලා වෙලදපොලේ රවුමක් ගිහිල්ලා මිලගණන් සසදලා ගන්න

    RAM - http://tulipcomputersystems.com/kin...ddr3-1600-pc3-12800-desktop-memory-model.html
    Processor - http://tulipcomputersystems.com/int...4160-desktop-processor-intel-hd-graphics.html
    Motherboard - http://tulipcomputersystems.com/msi...board-core-i3-i5-i7-processors-sri-lanka.html
    Casing - http://tulipcomputersystems.com/delux-tower-computer-case-with-power-supply-unit-mv871.html
    HDD - http://tulipcomputersystems.com/wes...-desktop-hard-disk-drive-sri-lanka-price.html
    DVD RW - වැඩක් නැ බන් ගන්න එපා ඕවා දැන් PenDrives තමයි. OS එකත් pen එකකින්ම දාගනින්

    Ela ela

    Weladapole rawumak yanna kalin hariyatama ganna one spec eka decide karanna kiyala baluwe ban.
     
    • Like
    Reactions: Voltage

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    akilar25:20825630 said:
    budget එකට සෙට් කරන්න තමයි බැලුවෙ ;) තව මාසෙකින් දෙකකින් 7th gen ආවම 6th gen වලටත් ඔහොම තමයි :D

    මොනාද බජට් එක කියලා පරණ ඒවා ගහන්නේ?
    6 ජෙන් එක තව අවුරුදු 3 අදින්න පුලුවන් බය නැතුව.
    4 ජෙන් දැන් එන්නෙත් නෑ කෑලි ඔය සයිට් වල තිබ්බට.
    යුනිටියේ ගොඩක් කඩවල් වල කරන්නෙත් නෑ 4 ජෙන්.
    යුනිටියේ එලියේ හිච්චි කඩවල් වලත් නෑ 4 ජෙන්.
    ඉදලා හිටලා කෑලි වේලෙන කඩෙකින් හම්බුනොත් තමා.
    මෙන්න මෙහෙමයි මැශින් ගහන්නේ තියන සල්ලි වලින් පරණ ජෙන් නොගහා.

    Casing with Power Supply - RS.3000.00
    Asus Motherboard H110 6th Gen - RS.10300.00
    Intel Core i3 6100 Processor 6th Gen - RS.19250.00
    Corsair 4GB DDR4 2133Mhz Ram - RS.3200.00
    1TB Toshiba Hard Disk - RS.7700.00
    Asus DVD Writer - RS. 2500.00

    3000+10300+19250+3200+7700+2500 = 45950.00

    http://www.eglobe.lk/price_list.php

    Patta thanks machan.
    Me widihata galapena item set eka thama matath one wela thibune. Budget ekata ganatama thiyenawa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Patta thanks machan.
    Me widihata galapena item set eka thama matath one wela thibune. Budget ekata ganatama thiyenawa.

    ඉස්සෙල්ලා ගහන්න කලින් ගන්න කඩෙන් උබේ මොනිටර් එක මොකක්ද කියලා අහගනින් හරියට උබේ මොනිටර් එකේ අවුට් එකට , මැශින් එකේ තියන ග්‍රැෆික් පෝට් එකට මැච් වෙනවද කියලා.
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    akilar25:20825648 said:

    Monitor eka Samsung 23inch full HD
    HDMI port ekak thiyenne
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    akilar25:20825652 said:
    එහෙනම් එලකිරි.
    කෝකටත් ගන්න කඩේට කියහන් උබේ පෝර්ට් එක HDMI තියෙන්නේ කියලා.

    On board VGA eka full HD video balanna athi neda ban
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    4 ජෙන් දැන් වැඩක් නෑ බන්.
    තව අවුරුද්දකින් කෑලිත් නෑ ඕවට.
    මොනාහරි වෙලා නිකමටවත් බෝර්ඩ් එක වොරන්ටි දැම්මොත් එහෙම වෙන බෝර්ඩ් එකක් දෙයි තියන ජෙනරේශන් එකකින්.
    එතකොට කෑලි ඔක්කෝම මාරු කරන්න වෙනවා.
    6 ජෙන් තියෙද්දි 4 ජෙන් ගහනවානම් පට්ට මෝඩ වැඩක්.

    machan 4th gen - 6th gen athare mokadda wenasa :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machan 4th gen - 6th gen athare mokadda wenasa :confused:

    4 ජෙන් පරනයි ඒ වගේම 4 ජෙන් කෑලි නෑ හොයාගන්න.
    6 ජෙන් එක අලුත් ඇන්ඩ් තව අවුරුදු 3 වගේ වෙනකම් කෑලි හොයාගන්න පුලුවන්.
     
    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    akilar25:20826526 said:
    4 ජෙන් පරනයි ඒ වගේම 4 ජෙන් කෑලි නෑ හොයාගන්න.
    6 ජෙන් එක අලුත් ඇන්ඩ් තව අවුරුදු 3 වගේ වෙනකම් කෑලි හොයාගන්න පුලුවන්.

    Ela ela