මචංන්ලා මට ඩෙස්ක්ටොප් එකක් ගන්න පොඩි හෙල්ප් එකක් ඕනේ.
මම වැඩියම කම්පියුට්ර් ගැන දන්නේ නෑ
මට සාමාන්‍ය පාවිච්චියට PC එකක් ගන්න ඕනේ.
බජට් එක 45ක් වගේ. මොනිටර් කීබෝඩි මවුස් තියෙනව.
මැෂින් එක විතරයි ගන්න ඕනේ.
මේ බජට් එකට සෙට් වෙන මැෂින් එකකට ගැලපෙන පාට්ස් වල විස්තර ටිකක් දෙන්න පුලුවන්ද
ගන්න හොද තැනකුත් කියන්න....

තව මාසෙකින් දෙකකින් 7th gen ආවම 6th gen වලටත් ඔහොම තමයි 