උඹලාට මෙහෙම හිතෙන්නෙ නැද්ද ?
.
.
.
.
.
.
.
.
.
මන් ලැපක් යුස් කරනවා එත් ඩෙස්ක්ටොප් එකක් යුස් කරනවා තරම් ෆීලින්ග් එකක්, ඉන්ට්‍රස්ට් එකක්, සැටිස්ෆැක්ෂන් එකක් එන්නෙ නැහැ බන්.
…ක්‍රියෙටිවිටි එක් අතින් ගත්තත් ලැපට වඩා ඩෙස්ක්ටොප් එකෙන් වැඩක් කරද්දි වැඩී.
ගොඩක් ඔය කම්පියුටර් ටෙක් ගීක්ස් ලා බිහි වෙන්නෙත් ලැප්ටොප් වලට වැඩිය ඩෙස්ක්ටොප් එකක් යුස් කරලා තියෙන එක්ස්පීරියන්ස් එකෙන්.
ලැපෙ තියෙන එකම වාසිය ඉතිං එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන් උස්සන්.
එකත් ඉතිං සමහර ලැප් පට්ට බරයි.
මන් දන්නෙ නැහැ මන් මෙ කිව්වෙ මට හිතිච්ච දෙයක්. උඹලගෙ අදහස් මොනවාද ?