Desktop vs Laptop

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    මටත් කොච්චර වැඩ කරත් Desktop එකේ ෆීලින් එක නෑ..
    අනික් එක Processing power එකට හරස් වෙන එකම දේ heat එක⁣ලුනෙ... Desktop වල එක දිගට කිසි අවුලක් නැතිව වැඩ කරන්න පුලුවන්.. ලැප එපා වෙනවා වෙලාවකට.. portable එක විතරයි වාසිය.. ඔන විදියට upgrade කරන්නත් බෑනේ..
    මීටින් එකකට පොඩි වැඩ වලට මැක් බුක් එයා එකක් වගේ තියගන් ෆුල් ටයිම් වැඩ වලට ඩෙස්ක්ටොප එකක් පාවිච්චි කරන එක තමයි මට හිතෙන විදියට හොඳ.. :baffled:
    (මමත් කිව්වට අවු. 5 විතර ඉදන් ලැප තමයි පාවිච්චි කරන්නේ.. ඩෙස්ක්ටොප් එක අත් ඇරල)

    ලැප යුස් වෙන්නෙත් ස්ටුඩෙන්ට්ස් ලා ටයි ප්‍රොෆෙෂනල්ස් ලාටයි නෙ ?
    නමුත් සාමාන්‍ය ඩොමෙස්ටික් අයිටම් එකක් විදියට ඩෙස්ක්ටොප් එක කවදත් අපෙ මිතුරා තමා.
    එ ෆීලිං එක ගන්න බැහැ. ඩෙස්ක්ටොප් උනත් ඇපල් මැක් එකෙ එ ගතිය වැඩිය එන්නෙ නැහැ?
    ඇපල් මැක් එක හොඳ මැෂින් එකක් පරෆොර්මන්ස් බිල්ඩ් කොලිටි එක අතින් .එත් තඩි මොනිටරයක් එක්ක හොඳ ප්‍රෆොර්මන්ස් තියෙන සී පී යු එකක් එක්ක තියෙන ෆීලින් එක ගන්න බැහැ.
    අනෙ මන්දා මෙ මගෙ අත්දැකීම .
     

    arjunweer77

    Member
    Aug 4, 2017
    7
    1
    0
    Colombo
    Hari muchan kathawa:lol:...Matath ehemai bn...lap eka i5 wedk na core 2i...Desktop processor eke core 4i...Desktop tamai para...inna place ekak hariyata nethi nisa Lap eka use karanawa...:(