Desktop vs Laptop

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    dan kawda bn desktop ganne? game gaha ewunuyi office walawadata thamayi. laptop walata thamayi trend eka thiyenne.
    ට්‍රෙන්ඩ්ස් එනවා යනවානෙ බන් ?
    ලැප් එක ආවාට ඩෙස්ක්ටොප් එක නැති උනෙ නැහැ නෙ ?
    ඉස්සරහට ලැප් නැතිවෙයි තව අවුරුදු ගාණකින් ඔය සර්ෆෙස් බුක් ව්ගෙ එව්වා ඩිවලොප් උනොත් .ස්මාර්ට්ෆොනුත් නැතිවෙයි ඔය ගූගල් ග්ලාස් කන්සෙප්ට් එක ඩිවලොප් උනොත්. එත් ඩෙස්ක්ටොප් එක හදාපු දවසෙ ඉඳන් මන් හිතන්නෙ හැත්තෑව දශකයෙ ඉඳන් අද වෙනකන් එක එක විදියට අප්ග්‍රෙඩ් කරලා තියෙනවානෙ ?
    හෙතුවක් තියෙනවානෙද එකට ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    සිරා කතාව.. මම හිතුවෙ මට විතරයි එහෙම කියල.
    Desktop එකේ ගතිය ලැපෙන් එන්න නැහැ බන් මොනා කලත්..ෆිලුම් බලද්දි තමා ගොඩක්ම
    :baffled:
    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    පුලුවන් බන් වර්ඩ් වැඩ කරන උන්ට , විඩියො එකක් එඩ්ට් කරන්න බර වැඩ කරන්න ගියාහම තමයි lap එක කුඩු කරන්න හිතෙන්නේ :baffled:

    එකෙන්ම. වීඩියො විතරක් නෙමෙ ප්‍රොග්‍රැමින්ග් උනත් එහෙම තම. ලැප් හොඳ එඩියුකෙෂනල් වැඩ වලට විතරයි. ඔය නොට්ස් තියාගන්න ඔනෙ නම් ඔෆිස් එකෙ වැඩ එක්සෙල් එකෙන් ටික කරගන්න
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් පී සී ඩෙස්ක්ටොප් මැශින්ස් උනත් සී පී යු එක එන්නෙ මොනිටරෙ එක්කමනෙ. අර ඇපල් මැක් එක වගෙ.
    එක නිසා ස්පෙස් එක වේස්ට් වෙන්නෙ නම් නැහැ. ලැප අවුලක් නැහැ එත් මන් කිව්වෙ මට ඩෙස්ක්ටොප් මැෂින් එක යුස් කරපු කාලෙ ඇතිවෙච්ච ගතිය ලැපෙන් දැනුනෙ නැහැ කියාලා කොච්චර දුවිලි බැඳුනත් මාරම ආසාවෙන් එව්වා සුද්ද කරෙ බන්.
    දැන් ලැපෙ දුවිලි බැඳුනත් පොඩ්ඩක් හරි කිසි උනන්දුවක් නැහැ ක්ලීන් කරන්න. අනෙ මන්දා

    ඕක කාලෙත් එක්ක වෙච්ච දෙයක් මට හිතෙන්නෙ,මාත් මුලින්ම පාවිච්චි කරේ ඩෙස්ක්ටොප් එකක්,ලැප්ටොප් උනත් ෆවර්ෆුල් කියන ඒව එන්ඩ ඇවිත් දැන් අවුරුදු තුනක් හතරක් නෑ මට හිතෙන විදියට,ඩෙස්ක්ටොප් භාවිතය ඉස්සරහට ගොඩක් අඩු වෙයි..දැන් ස්මාට් ෆෝන්ස් වලිනුත් ගේම් ගහන අරව මේව සෙල්ලං ඕන එකක් පුලුවන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    kawda video edit karanna ba kiyanne laptop wala aluthen ena ewai supiriyata puluwan bn. loku 3d film ekak wagenam render karanna nam tikak wela yayi.
    එත් ඩෙස්ක්ටොප් එකෙ ගැම්ම එන්නෙ නැහැ බන් ලැපකින්. ලැපෙ වැරද්දක් කියනවා නෙමෙ .
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    I need and have a laptop because I move around a lot and need to take the laptop to classes. But It's better to have a bigger screen (23"+) when doing some productive work.
    And like 16GB + ram and a quad core processor.
    Laptops and desktops are different and they are for different purposes.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,363
    16,195
    113
    A laptop with good performance, an external 27 inch monitor, mouse and a keyboard would be fine for most work.

    You can take the laptop with you when you leave home/work place.

    This is what you usually get at most of IT companies too.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ට්‍රෙන්ඩ්ස් එනවා යනවානෙ බන් ?
    ලැප් එක ආවාට ඩෙස්ක්ටොප් එක නැති උනෙ නැහැ නෙ ?
    ඉස්සරහට ලැප් නැතිවෙයි තව අවුරුදු ගාණකින් ඔය සර්ෆෙස් බුක් ව්ගෙ එව්වා ඩිවලොප් උනොත් .ස්මාර්ට්ෆොනුත් නැතිවෙයි ඔය ගූගල් ග්ලාස් කන්සෙප්ට් එක ඩිවලොප් උනොත්. එත් ඩෙස්ක්ටොප් එක හදාපු දවසෙ ඉඳන් මන් හිතන්නෙ හැත්තෑව දශකයෙ ඉඳන් අද වෙනකන් එක එක විදියට අප්ග්‍රෙඩ් කරලා තියෙනවානෙ ?
    හෙතුවක් තියෙනවානෙද එකට ?

    ow bn technologies nam kalen kaleta wenas wenawa.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පුලුවන් බන් වර්ඩ් වැඩ කරන උන්ට , විඩියො එකක් එඩ්ට් කරන්න බර වැඩ කරන්න ගියාහම තමයි lap එක කුඩු කරන්න හිතෙන්නේ :baffled:

    You could get a quad core. :P

    untitled.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    ඕක කාලෙත් එක්ක වෙච්ච දෙයක් මට හිතෙන්නෙ,මාත් මුලින්ම පාවිච්චි කරේ ඩෙස්ක්ටොප් එකක්,ලැප්ටොප් උනත් ෆවර්ෆුල් කියන ඒව එන්ඩ ඇවිත් දැන් අවුරුදු තුනක් හතරක් නෑ මට හිතෙන විදියට,ඩෙස්ක්ටොප් භාවිතය ඉස්සරහට ගොඩක් අඩු වෙයි..දැන් ස්මාට් ෆෝන්ස් වලිනුත් ගේම් ගහන අරව මේව සෙල්ලං ඕන එකක් පුලුවන්නෙ.

    ලැපෙ පවර්ෆුල් එන්න ගත්තෙ අවුරුදු තුනක් වගෙ කාලෙක ඉඳන් මන් හිතන්නෙ.
    ඩෙස්ක්ටොප් යුස් කරන එක නම් අඩුවෙන එකක් නැහැ කොහොම කරත්. මොකද් ඔෆිස් එකෙ වැඩ වලට ඩෙස්ක්ටොප් එපැයි. ඔය සර්ෆෙස්බුක් ටැබ් වගෙ එව්වාට කීබොර්ඩ් එකෙ ඇටැච් කරලා එන නිසා ඉස්සරහට ලැප්ටොප් කියන එක අඩුවෙවි. මොකද දැන් ඉස්කොල වලත් ටැබ් දෙන්න පටන් අරංනෙ. කැම්පස්(ප්‍රයිවට් රජයෙ දෙකම හොඳෙ ), වලින් තමා මෙ ලැප් ට්‍රෙන්ඩ් එක හැදුවෙ. නැත්තම් ලැප් තිබ්බෙ ප්‍රොෆෙෂනල් ජොබක් කරන කෙනෙක්ගාව විතරයි.
    ඩෙස්ක්ටොප් තමා කාගෙත් මිතුරා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    A laptop with good performance, an external 27 inch monitor, mouse and a keyboard would be fine for most work.

    You can take the laptop with you when you leave home/work place.

    This is what you usually get at most of IT companies too.

    yes in terms of portability and mobility laptop is the best option any person can have but here i am talking about distinguishes of way we can feel when using laptop and desktop.
    this topic is thoroughly autonomous from performances
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43

    ලැපෙ පවර්ෆුල් එන්න ගත්තෙ අවුරුදු තුනක් වගෙ කාලෙක ඉඳන් මන් හිතන්නෙ.
    ඩෙස්ක්ටොප් යුස් කරන එක නම් අඩුවෙන එකක් නැහැ කොහොම කරත්. මොකද් ඔෆිස් එකෙ වැඩ වලට ඩෙස්ක්ටොප් එපැයි. ඔය සර්ෆෙස්බුක් ටැබ් වගෙ එව්වාට කීබොර්ඩ් එකෙ ඇටැච් කරලා එන නිසා ඉස්සරහට ලැප්ටොප් කියන එක අඩුවෙවි. මොකද දැන් ඉස්කොල වලත් ටැබ් දෙන්න පටන් අරංනෙ. කැම්පස්(ප්‍රයිවට් රජයෙ දෙකම හොඳෙ ), වලින් තමා මෙ ලැප් ට්‍රෙන්ඩ් එක හැදුවෙ. නැත්තම් ලැප් තිබ්බෙ ප්‍රොෆෙෂනල් ජොබක් කරන කෙනෙක්ගාව විතරයි.
    ඩෙස්ක්ටොප් තමා කාගෙත් මිතුරා.

    කීබොර්ඩ් තියෙන මාකට් එකේ තියෙන ටැබ් මොනවද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    කීබොර්ඩ් තියෙන මාකට් එකේ තියෙන ටැබ් මොනවද?
    ගණන්ම ටැබ් එක තමා අර සර්ෆෙස් එක. අනෙක් ටැබ් වලටත් මන් හිතන්නෙ දැන් දැන් එනවා කීබොර්ඩ්ස්.
    ඔය සොනි එකෙ එහෙම.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ගණන්ම ටැබ් එක තමා අර සර්ෆෙස් එක. අනෙක් ටැබ් වලටත් මන් හිතන්නෙ දැන් දැන් එනවා කීබොර්ඩ්ස්.
    ඔය සොනි එකෙ එහෙම.

    35කට අඩුවෙන් ගන්න මොඩල් එකක් නැද්ද මචන්. වින්ඩෝස් ටැබ් හෙව්වා හෙව්ව හොඳ එව්ව නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,127
    1
    12,979
    113
    Gotham City
    35කට අඩුවෙන් ගන්න මොඩල් එකක් නැද්ද මචන්. වින්ඩෝස් ටැබ් හෙව්වා හෙව්ව හොඳ එව්ව නෑ.
    එයිට අඩුවෙන් නම් මන් හිතන්නෙ නැහැ.
    ආවත් ඔය චයිනීස් බ්‍රැන්ඩ්ස් තමා.
    සොනි ටැබ්ස් එහෙම බලපන් පොඩ්ඩක්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    laptop නම් ඉතින් mac book තමයි. windows lap නම් චෝර. touch pad එකෙන් වැඩ කරන්න ගියාම එපා වෙනවා. keyboard එක අවුල්.

    pc එකේ වැඩ කරද්දී මාර productive.