gaming walata nam desktop thama...mamath i7 lap ekak aran (dual core) performance hithapu tharam naha...
සිරා කතාව.. මම හිතුවෙ මට විතරයි එහෙම කියල.
Desktop එකේ ගතිය ලැපෙන් එන්න නැහැ බන් මොනා කලත්..ෆිලුම් බලද්දි තමා ගොඩක්ම![]()

You could get a quad core.![]()

සිරා කතාව.. මම හිතුවෙ මට විතරයි එහෙම කියල.
Desktop එකේ ගතිය ලැපෙන් එන්න නැහැ බන් මොනා කලත්..ෆිලුම් බලද්දි තමා ගොඩක්ම![]()
ඔව් මැක්බුක් එක හොඳයි කියලා අපි හැමොම දන්නවානෙ ? එක නෙමෙ මන් මෙ කිව්වෙ. දැනෙන ෆීලින්ග් එක. මැක්බුක් යුස් කරද්දි ප්‍රධානම දෙ ඇපල් කියන බ්‍රැන්ඩ් එකට තියෙන ගෞරවය සහ තත්වය. බිල්ඩ් කොලිටි එක ප්‍රෆොර්මන්ම්ස් අතිනුත් හොඳා. එත් වින්ඩොස්,ලිනක්ස් දාපු ඩෙස්ක්ටොප් මැෂින් එකෙ ෆීලිං එක ලැපකින් හම්බ වෙන්නෙ නහැ බන් මොනවා කිව්වත්ජිවිතේට laptop එකක් අරන් නැහැ. හිච්චි මොනිටර් එකයි එබෙන්නේ නැති කීබෝඩ් එකයි එපා වෙන්ව බන්. අරන් යන අයට හොදයි. ලැපකට කියලා ආසාවක් තියෙන්නේ මැක් බුක් එකට.
මම i3 ලැපයි ඩෙස්ක්ටොප් එකයි දෙකෙන්ම විඩියෝ එඩිටින් ගහලා තියෙනවා. . ලැපේ කන්වර්ට් වෙන්න වෙලා යනවා. . මෙලෝ රහක් නෑ ඉතින්. .
ඩෙස්ක්ටොප් එකේ 22 මොනිටර් එක ලැපේ 15 හිච්චි ඩිස්ප්ලේ එක. .
ෆර්නිචර්ස් වල ෆොටෝස් පෙන්නන්න ලැප තියන් ඉන්නේ. .
ලැඵ හොඳයි අන්න එ වගෙ වැඩ වලට. පොර්ටබල් නිසා. එත් ඩෙස්ක්ටොප් එකෙ ෆීලිං එක ගන්න බැහැ ලැපකට .ගොඩක් කම්පියුටර් වැඩ්ඩො උනත් ඩෙස්ක්ටොප් වලින් තමා බිහිවෙන්නෙ .

දැන් ඩෙස්ක්ටොප් ගානටම වගේ ලැප්ටොප් වලිනුත් වැඩ කරගන්ඩ පුලුවන්නෙ i7 ඒව..කරන්ට් කන,දූවිලි වැදෙන,ලොකු ස්පේස් එකක් යන නිසා මම කැමති නෑ ඩෙස්ක්ටොප් වලට.

kawda video edit karanna ba kiyanne laptop wala aluthen ena ewai supiriyata puluwan bn. loku 3d film ekak wagenam render karanna nam tikak wela yayi.

..
අන්න හරි මුලින්ම ලැපක් ගත්ත එකෙක් තමා ඔය කතාව කියන්නෙ...
uba issellama lap ekak gatta ekek neda![]()
දැන් ඩෙස්ක්ටොප් ගානටම වගේ ලැප්ටොප් වලිනුත් වැඩ කරගන්ඩ පුලුවන්නෙ i7 ඒව..කරන්ට් කන,දූවිලි වැදෙන,ලොකු ස්පේස් එකක් යන නිසා මම කැමති නෑ ඩෙස්ක්ටොප් වලට.

..
uba issellama lap ekak gatta ekek neda![]()