Desktop vs Laptop

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඩෙස්ක්ටොප් ලැප්ටොප් දෙකම යූස් කරනවා, මට නම් ලැපට වඩා ඩෙස්ක්ටොප් එක ප්‍රයෝජනවත්, කැඩුනත් අඩු වියදමකින් රෙපයා කරගන්න පුළුවන්, බලය වැඩියි, අවුල වැඩි ඉඩක් ගන්න එක, විදුලිය වැඩිපුර වැය වෙන එක ශබ්දය ටිකක් වැඩි එක, නමුත් හැසිරවීමේදී ලැපට වඩා ඩෙස්ක් ටොප් එක මට පහසුයි, මම වැඩිපුර යූස් කරලා පුරුදු නිසා වෙන්න ඇති,
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ඩෙස්ක්ටොප් ලැප්ටොප් දෙකම යූස් කරනවා, මට නම් ලැපට වඩා ඩෙස්ක්ටොප් එක ප්‍රයෝජනවත්, කැඩුනත් අඩු වියදමකින් රෙපයා කරගන්න පුළුවන්, බලය වැඩියි, අවුල වැඩි ඉඩක් ගන්න එක, විදුලිය වැඩිපුර වැය වෙන එක ශබ්දය ටිකක් වැඩි එක, නමුත් හැසිරවීමේදී ලැපට වඩා ඩෙස්ක් ටොප් එක මට පහසුයි, මම වැඩිපුර යූස් කරලා පුරුදු නිසා වෙන්න ඇති,


    ඉඩක් ගන්න එක තමා ලොකුම අවුල.
    එත් දැන් ඩෙස්ක්ටොප් මැෂින්ස් එනවා නෙද අර ඇපල් මැක් එක වගෙ.
    මොනිටර් එකටම සී පී යු එක එන එක ?
    මන් දැක්කා අනෙක් බ්‍රැන්ඩ්ස් වලත් එහෙම තියෙනවා එච් පී ,ඩෙල් එහෙම
    එකෙන් ස්පෙස් එක වෙස්ට් වෙන එක අවම වෙනවා.
    ලැප නම් සොභනයක් විතරයි.
    හොඳ ප්‍රෆොර්මන්ස් ලැප් තියෙන්නෙ ගෙමින්ග් ලැප් විතරයි. එහෙම් නැත්තම් මැක්බුක්
    ගෙමින් ලැප් නම් පට්ට බරයි. මැක්බුක් නම් අවුලක් නැහැ .එත් ඉතිං කස්ටමයිස් කරන්න බැහැ තමන්ට ඔන විදියට.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    reputation_neg.gif

    Desktop vs Laptop 09-06-2017 12:30 AM gon talk nodi palayan podi eko yanna.... hamba kariya... pada talk nam thiyenawa thama lapak na neda
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    matat issara oya scene eka thibba.
    dan nam job eka hinda lap ekatama purudu wela. desktop eka use wennema na.
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    සිරා කතාව.. මම හිතුවෙ මට විතරයි එහෙම කියල.
    Desktop එකේ ගතිය ලැපෙන් එන්න නැහැ බන් මොනා කලත්..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Job and study nisa thama ban me laptop eka trend ekak wenne
    Naththam desktop eka thamaa suppaa

    ඊට වැඩිය අමුතු ලොකු කමක් කරගෙන ලැප් එකක් තියෙනවා නම් හෙන පොරක් හෙන ප්‍රොෆෙෂනල් එකෙක් වගේ, ලංකාවේ, ඉන්ටෙර්නෙට් කියන්නේ facebook කියලා හිතන උන් වගේ :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    ඊට වැඩිය අමුතු ලොකු කමක් කරගෙන ලැප් එකක් තියෙනවා නම් හෙන පොරක් හෙන ප්‍රොෆෙෂනල් එකෙක් වගේ, ලංකාවේ, ඉන්ටෙර්නෙට් කියන්නේ facebook කියලා හිතන උන් වගේ :lol:

    කොදෙව් මානසිකත්වය නෙ බන්.
    මොඩ කමට බෙහෙත් නැහැ.
    ගෙදර ලැප් දෙකක් තියෙනවා එත් අද වෙනකන් ඩෙස්ක්ටොප් එකෙන් ලැබුනු ගතිය ලැබුණෙ නැහැ.රටවල් වල ගිය ගොඩක් එවුන් ලැප් යුස් කරනවා.හෙතුව ඩෙස්ක්ටොප් තියන්න ඉඩ මදි නිසා.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Graphic Design, Video Editing, 3D Animation karana kenek nam aniwa Desktop ekakin karanna ona Lap walin owa karala wadak na
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    Graphic Design, Video Editing, 3D Animation karana kenek nam aniwa Desktop ekakin karanna ona Lap walin owa karala wadak na

    එකෙන්ම.
    ක්‍රියෙටිව් ගතිය එන්නෙ නැහැ.
    ගෙමින්ග් එ වගෙම ප්‍රොග්‍රැමින්ග් වලටත් ඩෙස්ක්ටොප් එක හොඳයි
    ලැප් එක හොඳ ඔෆිස් එකෙ වැඩ වලට.
    පොර්ටබල් සහ මොබිලිටි එක නිසා .
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    අනිවා Desktop තමයි.. Laptop වල වැඩ කරද්දි කිසි Feeling එකක් එන්නෙ නෑ බං. FB යන්න නම් හොඳයි:cool:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    කණියා;22195723 said:
    අනිවා Desktop තමයි.. Laptop වල වැඩ කරද්දි කිසි Feeling එකක් එන්නෙ නෑ බං. FB යන්න නම් හොඳයි:cool:
    ලැප සොභනයක් විතරයි එක් තරා ආකාරයෙ.
    අනෙක් පැත්තෙන් ජංගමතාව සහ පහසුවට හොඳයි podi පොඩි වැඩ වලට. ඔය ටියුට්ස් නොට්ස් තියාගන්න. කම්පැණි එකෙ ප්‍රසන්ටෙෂන්ස් එහෙ මෙහෙ ගෙනියන්න වගෙ.
    එත් ඩෙස්ක්ටොප් එකෙන් එන ෆීලින් එක කීයටවත් ගන්න බැහැ. ලැප්ටොප් නම් නැතිවෙලා යාවි. එත් ඩෙස්ක්ටොප් කාලයක් තව පවතීවි.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    එත් ඩෙස්ක්ටොප් එකට අමතරව ලැපකුත් තියෙනවනම් සෑහෙන වටිනවා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    එත් ඩෙස්ක්ටොප් එකට අමතරව ලැපකුත් තියෙනවනම් සෑහෙන වටිනවා.

    ඔව් ලැප ඔන වෙන්නෙ ජංගමතාව නිසා. එහාට මෙහාට ගෙනියන්න පුළුවන් නෙ එකයි. එත් ඩෙස්ක්ටොප් eke ගතිය ලැබෙන්නෙ නැහැ නෙද ලැපෙන් ?
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    kawda video edit karanna ba kiyanne laptop wala aluthen ena ewai supiriyata puluwan bn. loku 3d film ekak wagenam render karanna nam tikak wela yayi.

    laptop walata wada PC thami hoda. Laptop processors enne low-power consumption widiyatane, PC walata ehema aulak na Processor walin uparima performance denw power ekath awashya widiyata gannawane. ba newei thama, eth PC ekak tharam performance nane bn
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113

    ඔව් ලැප ඔන වෙන්නෙ ජංගමතාව නිසා. එහාට මෙහාට ගෙනියන්න පුළුවන් නෙ එකයි. එත් ඩෙස්ක්ටොප් eke ගතිය ලැබෙන්නෙ නැහැ නෙද ලැපෙන් ?
    :yes:
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    මටත් කොච්චර වැඩ කරත් Desktop එකේ ෆීලින් එක නෑ..
    අනික් එක Processing power එකට හරස් වෙන එකම දේ heat එක⁣ලුනෙ... Desktop වල එක දිගට කිසි අවුලක් නැතිව වැඩ කරන්න පුලුවන්.. ලැප එපා වෙනවා වෙලාවකට.. portable එක විතරයි වාසිය.. ඔන විදියට upgrade කරන්නත් බෑනේ..
    මීටින් එකකට පොඩි වැඩ වලට මැක් බුක් එයා එකක් වගේ තියගන් ෆුල් ටයිම් වැඩ වලට ඩෙස්ක්ටොප එකක් පාවිච්චි කරන එක තමයි මට හිතෙන විදියට හොඳ.. :baffled:
    (මමත් කිව්වට අවු. 5 විතර ඉදන් ලැප තමයි පාවිච්චි කරන්නේ.. ඩෙස්ක්ටොප් එක අත් ඇරල)