Developer / Freelancerවැඩ්ඩෝ උදව්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ප්‍රොඩක්ට් අයිඩියා එකක් තියෙනව කියල හිතමුකෝ මචංලා. ඒක අපිට ෆ්‍රන්ට් එන්ඩ් එක (මොබයිල් හෝ වෙබ්) ගොඩදාගන්න පුලුවන්. හැබැයි backend එක ගොඩදාගන්න එකෙක්ව සෙට් කරගන්න වෙනවා (කාලෙත් නෑ ඔක්කොම ඉගෙන ගෙන කරන්න) ඒ වගේ වෙලාවකදී උබල කවුරුහරි සෙට් කරගන්නවනම් පොරට කොහොමද ප්‍රඩක්ට් එකේ revenue එකෙන් කීයක් වගේද දෙන්නේ ?

    සෙට් කරගන්න බැලුවේ දන්නම එකෙක් දෙන්නෙක්. ඒ නිසා ෆික්ස්ඩ් ගානක් නැතිව revenue එකෙන් % ගානක් දෙන්න වෙන්නේ.

    එහෙම නැත්නම් මේ වගේ දෙයක් කරද්දි වෙන ගොඩදාගන්න ක්‍රමයක් තියෙයිද?

    බම්ප් එකකින් හරි සප් එකක් දියන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    රෙවනියු නෙවෙයි මචන් ශෙයාස් තමා ඔහොම කරන්නෙ ඩිවලොපොන් විතරයි නන් below 10%, මැක්සිමම දුන්නත් 15% දෙන්නෙ. ඊට වඩා දෙන්න එපා. 5% ඇති කියල හිතෙන්නෙ. ඒත් ඊට වඩා දෙනව නන් ඕක තමා උපරිමම ගාණ. හැබැයි හරියට ඇග්‍රිමන්ට් එකක් ලියා ගන්න ඌ ඒ ගන්න ගාණට උගෙ වගකීම මොනවද? ඒකෙන් අයින් උනොත් බෙදෙන විදියට මොකද්ද? ඒ වගේ දේවල්.
     
    Thanx machan. ow share eka neda wenna one. revenue ekak aawe nethnam eetapasse salli dena seen pawa hithanna wenawa. thanx mchn
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    Thanx machan. ow share eka neda wenna one. revenue ekak aawe nethnam eetapasse salli dena seen pawa hithanna wenawa. thanx mchn
    යප්. හොදම වැඩේ පුළුවන් නන් පස්සෙ හරි සල්ලි දෙන්න කතා කරගන්න එක. නැත්තන් ඕව වාත කේස් බන්.
     
    • Like
    Reactions: elektro

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    සෙට් කරගන්න බැලුවේ දන්නම එකෙක් දෙන්නෙක්.
    මේ requirement එක මට නෑ, හැබැයි PHP වලින් Backend එක හදල දෙන්න පුළුවන්..

    මේ වැඩේට මාව සෙට් කර ගත්තත් නැතත් ඔයා සලකා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා

    පළවෙනි කාරණය තමයි මේ ප්‍රොජෙක්ට් එකට ඔයා අනිත් developers ල ව සෙට් කර ගන්න හදන්නේ partner ලා විදිහට ද? එහෙමනම් ඒ partner කෙනෙක්ගෙන් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් සිදු කරන දායකත්වය කොතරම් ප්‍රමාණයක් ද යන එක සලකා බලන්න ඕන. එම ප්‍රමාණය අනුව ඔහුට හෝ ඇයට සාධාරණ මුදලක් ගෙවීමක් විදිහට ලැබිය යුතුයි, හෝ කොටස් ප්‍රමාණයක් හිමිවිය යුතුයි.

    මේ විදිහට කොටස් බෙදා දීම තුළින් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් වාසියක්ද ලබාගන්න පුළුවන් හේතුව project එකෙහි සාර්ථකත්වය මත ප්‍රතිලාභ හිමි වීම නිසා ඒ ඒ developer විසින් ්‍රොජෙක්ට් එක වෙනුවෙන් කරන කැප කිරීම සහ උනන්දුව වැඩි වෙනවා ඒ වගේම ්‍රොජෙක්ට් එක වෙනුවෙන් සිදු කළ යුතු මූලික පිරිවැය අඩු කරගන්න පුළුවන් ඒ වගේම වගකීම සමසේ බෙදී යාම නිසා ්‍රොජෙක්ට් එක අසාර්ථක වුවහොත් සිදුවෙන අලාභය ද සම සේ බෙදී යනවා.

    දෙවෙනි කාරණය තමයි partnership එකකදී මුදල් යොදවන partner සහ ශ්‍රමය යොදවන partner සහ දැනුම යොදවන partner යන සියලුම වර්ගයේ partners ල සම සේ සලකනවා නමුත් ඒ ඒ පාට්නර් විසින් සිදු කරන දායකත්වයට value එකක් ලබාදීම සිදුකරන අතර ඒ value එක මත සිට ොටස් ප්‍රමාණය බෙදාදීම සිදු කරනවා. මෙසේ සිදු කරන්න හේතුව තමයි "එයා සල්ලි දාලා නිකන් ඉන්නවා අපි මහන්සි වෙලා හම්බ කරල දෙනවා" කියන සංකල්පය ඉවත් කිරීම.

    අනිත් කාරණය ්‍රොජෙක්ට් එකේ ට සම්බන්ධ වන සියලුම පාර්ශවයන් ලිඛිත agreement එකක් හරහා ්‍රොජෙක්ට් එකට සම්බන්ධ කරගත යුතුයි කට වචනයට සම්බන්ධ කර ගත්තොත් පසුකාලීනව ිශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වේවි agreement එකේ පැහැදිලිවම ඒ ඒ පාට්නර් විසින් සිදු කරන දායකත්වය හා දායකත්ව ප්‍රමාණය සහ මොන ආකාරයෙන් ද කියන කාරණා පැහැදිලිව බෙදා වෙන් කර ගත යුතුයි.

    ඊළඟට තියෙන වැදගත්ම කාරණය තමයි partnership එකක partners ලා අතර සියයට සීයක විනිවිද භාවයකින් යුතුව කටයුතු සිදුකල යුතුයි එසේ නොවුණහොත් ඒ partnership එකට වැඩි ආයුෂ තියෙන්නෙ නෑ

    Kawda bn owata kemathi wenne. Product eka fail unoth uba salli denawada uta
    ඒකට තමයි partnership එකක් කියන්නේ ලාභයක් ලැබුණත් පාඩුවක් ලැබුණත් සම සේ විඳ දරාගන්න වෙනවා
    ------ Post added on May 26, 2021 at 1:43 PM
     
    • Like
    Reactions: shenat and elektro

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246

    Ehema kemathida kiyala ahala balapan dev lagen
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    Ehema kemathida kiyala ahala balapan dev lagen
    මචං උබේ කැමැත්ත-අකමැත්ත මගේ කැමැත්ත-අකමැත්තට බලපාන්නේ නෑ මගේ කැමැත්ත-අකමැත්ත උබේ කැමැත්ත-අකමැත්තට බලපාන්නෙත් නෑ. මම යම් දෙයකට තීරණයක් ගන්නේ මට තියෙන සාධක සලකල බලලා. උබ යම් තීරණයක් ගන්නෙත් උබේ පැත්තෙන් උබට ගැලපෙන හොඳම විදිහට. ඉතින් අනිත් අය වෙනුවෙන් උබේ තීරණ දෙන්න එපා.

    Developer කෙනෙක් විදිහට ඔයාගෙ ප්‍රශ්නයට මගේ උත්තරය 'ඔව්'.

    අනිත් කාරණය ව්‍යාපාරයක investor කෙනෙක් කියන්නේ මුදල්ම යොදවන කෙනෙකුට නෙවෙයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ප්‍රොඩක්ට් අයිඩියා එකක් තියෙනව කියල හිතමුකෝ මචංලා. ඒක අපිට ෆ්‍රන්ට් එන්ඩ් එක (මොබයිල් හෝ වෙබ්) ගොඩදාගන්න පුලුවන්. හැබැයි backend එක ගොඩදාගන්න එකෙක්ව සෙට් කරගන්න වෙනවා (කාලෙත් නෑ ඔක්කොම ඉගෙන ගෙන කරන්න) ඒ වගේ වෙලාවකදී උබල කවුරුහරි සෙට් කරගන්නවනම් පොරට කොහොමද ප්‍රඩක්ට් එකේ revenue එකෙන් කීයක් වගේද දෙන්නේ ?

    සෙට් කරගන්න බැලුවේ දන්නම එකෙක් දෙන්නෙක්. ඒ නිසා ෆික්ස්ඩ් ගානක් නැතිව revenue එකෙන් % ගානක් දෙන්න වෙන්නේ.

    එහෙම නැත්නම් මේ වගේ දෙයක් කරද්දි වෙන ගොඩදාගන්න ක්‍රමයක් තියෙයිද?

    බම්ප් එකකින් හරි සප් එකක් දියන්.
    Business model eka kiyahan. monthly Fixed ganak ena ekakda? nathnam Kali ganata profit ekak ena ekakada? nathnam service ekakda?
     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    යප්. හොදම වැඩේ පුළුවන් නන් පස්සෙ හරි සල්ලි දෙන්න කතා කරගන්න එක. නැත්තන් ඕව වාත කේස් බන්.
    thanx mchn. godak watinwa.
    මේ requirement එක මට නෑ, හැබැයි PHP වලින් Backend එක හදල දෙන්න පුළුවන්..

    මේ වැඩේට මාව සෙට් කර ගත්තත් නැතත් ඔයා සලකා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා

    පළවෙනි කාරණය තමයි මේ ප්‍රොජෙක්ට් එකට ඔයා අනිත් developers ල ව සෙට් කර ගන්න හදන්නේ partner ලා විදිහට ද? එහෙමනම් ඒ partner කෙනෙක්ගෙන් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් සිදු කරන දායකත්වය කොතරම් ප්‍රමාණයක් ද යන එක සලකා බලන්න ඕන. එම ප්‍රමාණය අනුව ඔහුට හෝ ඇයට සාධාරණ මුදලක් ගෙවීමක් විදිහට ලැබිය යුතුයි, හෝ කොටස් ප්‍රමාණයක් හිමිවිය යුතුයි.

    මේ විදිහට කොටස් බෙදා දීම තුළින් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් වාසියක්ද ලබාගන්න පුළුවන් හේතුව project එකෙහි සාර්ථකත්වය මත ප්‍රතිලාභ හිමි වීම නිසා ඒ ඒ developer විසින් ්‍රොජෙක්ට් එක වෙනුවෙන් කරන කැප කිරීම සහ උනන්දුව වැඩි වෙනවා ඒ වගේම ්‍රොජෙක්ට් එක වෙනුවෙන් සිදු කළ යුතු මූලික පිරිවැය අඩු කරගන්න පුළුවන් ඒ වගේම වගකීම සමසේ බෙදී යාම නිසා ්‍රොජෙක්ට් එක අසාර්ථක වුවහොත් සිදුවෙන අලාභය ද සම සේ බෙදී යනවා.

    දෙවෙනි කාරණය තමයි partnership එකකදී මුදල් යොදවන partner සහ ශ්‍රමය යොදවන partner සහ දැනුම යොදවන partner යන සියලුම වර්ගයේ partners ල සම සේ සලකනවා නමුත් ඒ ඒ පාට්නර් විසින් සිදු කරන දායකත්වයට value එකක් ලබාදීම සිදුකරන අතර ඒ value එක මත සිට ොටස් ප්‍රමාණය බෙදාදීම සිදු කරනවා. මෙසේ සිදු කරන්න හේතුව තමයි "එයා සල්ලි දාලා නිකන් ඉන්නවා අපි මහන්සි වෙලා හම්බ කරල දෙනවා" කියන සංකල්පය ඉවත් කිරීම.

    අනිත් කාරණය ්‍රොජෙක්ට් එකේ ට සම්බන්ධ වන සියලුම පාර්ශවයන් ලිඛිත agreement එකක් හරහා ්‍රොජෙක්ට් එකට සම්බන්ධ කරගත යුතුයි කට වචනයට සම්බන්ධ කර ගත්තොත් පසුකාලීනව ිශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වේවි agreement එකේ පැහැදිලිවම ඒ ඒ පාට්නර් විසින් සිදු කරන දායකත්වය හා දායකත්ව ප්‍රමාණය සහ මොන ආකාරයෙන් ද කියන කාරණා පැහැදිලිව බෙදා වෙන් කර ගත යුතුයි.

    ඊළඟට තියෙන වැදගත්ම කාරණය තමයි partnership එකක partners ලා අතර සියයට සීයක විනිවිද භාවයකින් යුතුව කටයුතු සිදුකල යුතුයි එසේ නොවුණහොත් ඒ partnership එකට වැඩි ආයුෂ තියෙන්නෙ නෑ

    ඒකට තමයි partnership එකක් කියන්නේ ලාභයක් ලැබුණත් පාඩුවක් ලැබුණත් සම සේ විඳ දරාගන්න වෙනවා
    ------ Post added on May 26, 2021 at 1:43 PM
    thanx a lot machan...godak watinawa adahas tika
    Business model eka kiyahan. monthly Fixed ganak ena ekakda? nathnam Kali ganata profit ekak ena ekakada? nathnam service ekakda?
    monthly fixed gaanak thama hithuwe (package based). MVP ekak gahala wede yanawada balanna one. adahas tikak denna
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    monthly fixed gaanak thama hithuwe (package based). MVP ekak gahala wede yanawada balanna one. adahas tikak denna
    මචං MVP එක තීරණය කරන්න බෑ ප්‍රොජෙක්ට් එක මොකක්ද කියලා දැන ගන්නෙ නැතිව fix ගානක් දෙන්න හිතන් ඉන්නවනම් ඒ ගාණ තීරණය කරන්න වෙන්නේ ්‍රොජෙක්ට් එකේ කරන වැඩ ප්‍රමාණය අනුව මොකද වැඩ කරන ප්‍රමාණයට ගෙවන නිසා.
    මම මේ දවස්වල busy නෑ ඒ නිසා මට පුළුවන් ඔයාගේ project එකට join වෙන්න කැමතිනම් මට DM එකක් දාන්න. එහෙම නැතත් උඹට උදව්වක් ඕන නම් කියපන් කරලා දෙන්නම් සල්ලි වලට නෙවෙයි උදව්වක් විදිහට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,964
    113
    thanx mchn. godak watinwa.

    thanx a lot machan...godak watinawa adahas tika

    monthly fixed gaanak thama hithuwe (package based). MVP ekak gahala wede yanawada balanna one. adahas tikak denna
    උබ firebase වලින් MVP එක ගහපන් මචන්. එතකොට බැක් එන්ඩ් එකට ලොකුවට දැනුමක් ඕනි නෑනෙ. පස්සෙ ඒක ඉම්පෲ කරගන්න කාව හරි සෙට් කරගන්න. එතකොට උබටයි උටයි දෙන්නටම ලොකු අවුලක් නැතුව කරගන්න පුළුවන්.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    මචං උබේ කැමැත්ත-අකමැත්ත මගේ කැමැත්ත-අකමැත්තට බලපාන්නේ නෑ මගේ කැමැත්ත-අකමැත්ත උබේ කැමැත්ත-අකමැත්තට බලපාන්නෙත් නෑ. මම යම් දෙයකට තීරණයක් ගන්නේ මට තියෙන සාධක සලකල බලලා. උබ යම් තීරණයක් ගන්නෙත් උබේ පැත්තෙන් උබට ගැලපෙන හොඳම විදිහට. ඉතින් අනිත් අය වෙනුවෙන් උබේ තීරණ දෙන්න එපා.

    Developer කෙනෙක් විදිහට ඔයාගෙ ප්‍රශ්නයට මගේ උත්තරය 'ඔව්'.

    අනිත් කාරණය ව්‍යාපාරයක investor කෙනෙක් කියන්නේ මුදල්ම යොදවන කෙනෙකුට නෙවෙයි.
    Hari bn ela.
     
    • Love
    Reactions: IamProgrammer

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    monthly fixed gaanak thama hithuwe (package based). MVP ekak gahala wede yanawada balanna one. adahas tikak denna
    Go with serverLess like FireBase Cloud Functions. eken ube hugak business reqirments tika cover weyi.
    Ubata EndPoints wage one nam Cloud Functions walin saralawa wade goda daganna puluwan

    Uba Business forcus nam me wage backend ekak TRUE technology walin mula idala gahala test karala live danna hithanna epa
    Me wage ewa paththu una gaman tak gala karala danna one
     
    • Like
    Reactions: elektro

    USGuy

    Junior member
  • Jul 28, 2018
    50
    96
    18
    Electro , සොරි වෙන්න ඕනි මගේ ඉලව්වත් මේකටම එල්ලුවට.

    මචන් මේකටත් උපදෙසක් දීපල්ලා පුලුවන්නම්.

    මගෙ youtube channel එකක් තියෙනවා run වෙන. මට මේක තනියම කරන්න අමාරුයි. Sup එකට කවුරු හරි ඉන්නවනම්, income එක ලේසියෙන්ම 2x 3x කරහැකි.
    Educational එකක් නිසා ලොකු සීන් එකකුත් නැහැ .
    නමුත් මචන්, partners concept eka අරන්, උගෙම channel ekak පටන් ගත්තොත් මොකද කරන්නෙ. ඒක sgreement ekata දාන්න පුලුවන්ද. වැඩක් වෙයිද, මට පුලුවන් තරම කරගෙන ඉන්නද.