සෙට් කරගන්න බැලුවේ දන්නම එකෙක් දෙන්නෙක්.
මේ requirement එක මට නෑ, හැබැයි PHP වලින් Backend එක හදල දෙන්න පුළුවන්..
මේ වැඩේට මාව සෙට් කර ගත්තත් නැතත් ඔයා සලකා බලන්න ඕන කාරණා කීපයක් තියෙනවා
පළවෙනි කාරණය තමයි මේ ප්රොජෙක්ට් එකට ඔයා අනිත් developers ල ව සෙට් කර ගන්න හදන්නේ partner ලා විදිහට ද? එහෙමනම් ඒ partner කෙනෙක්ගෙන් ප්රොජෙක්ට් එක වෙනුවෙන් සිදු කරන දායකත්වය කොතරම් ප්රමාණයක් ද යන එක සලකා බලන්න ඕන. එම ප්රමාණය අනුව ඔහුට හෝ ඇයට සාධාරණ මුදලක් ගෙවීමක් විදිහට ලැබිය යුතුයි, හෝ කොටස් ප්රමාණයක් හිමිවිය යුතුයි.
මේ විදිහට කොටස් බෙදා දීම තුළින් ප්රොජෙක්ට් එක වෙනුවෙන් වාසියක්ද ලබාගන්න පුළුවන් හේතුව project එකෙහි සාර්ථකත්වය මත ප්රතිලාභ හිමි වීම නිසා ඒ ඒ developer විසින් ්රොජෙක්ට් එක වෙනුවෙන් කරන කැප කිරීම සහ උනන්දුව වැඩි වෙනවා ඒ වගේම ්රොජෙක්ට් එක වෙනුවෙන් සිදු කළ යුතු මූලික පිරිවැය අඩු කරගන්න පුළුවන් ඒ වගේම වගකීම සමසේ බෙදී යාම නිසා ්රොජෙක්ට් එක අසාර්ථක වුවහොත් සිදුවෙන අලාභය ද සම සේ බෙදී යනවා.
දෙවෙනි කාරණය තමයි partnership එකකදී මුදල් යොදවන partner සහ ශ්රමය යොදවන partner සහ දැනුම යොදවන partner යන සියලුම වර්ගයේ partners ල සම සේ සලකනවා නමුත් ඒ ඒ පාට්නර් විසින් සිදු කරන දායකත්වයට value එකක් ලබාදීම සිදුකරන අතර ඒ value එක මත සිට ොටස් ප්රමාණය බෙදාදීම සිදු කරනවා. මෙසේ සිදු කරන්න හේතුව තමයි "එයා සල්ලි දාලා නිකන් ඉන්නවා අපි මහන්සි වෙලා හම්බ කරල දෙනවා" කියන සංකල්පය ඉවත් කිරීම.
අනිත් කාරණය ්රොජෙක්ට් එකේ ට සම්බන්ධ වන සියලුම පාර්ශවයන් ලිඛිත agreement එකක් හරහා ්රොජෙක්ට් එකට සම්බන්ධ කරගත යුතුයි කට වචනයට සම්බන්ධ කර ගත්තොත් පසුකාලීනව ිශාල ප්රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වේවි agreement එකේ පැහැදිලිවම ඒ ඒ පාට්නර් විසින් සිදු කරන දායකත්වය හා දායකත්ව ප්රමාණය සහ මොන ආකාරයෙන් ද කියන කාරණා පැහැදිලිව බෙදා වෙන් කර ගත යුතුයි.
ඊළඟට තියෙන වැදගත්ම කාරණය තමයි partnership එකක partners ලා අතර සියයට සීයක විනිවිද භාවයකින් යුතුව කටයුතු සිදුකල යුතුයි එසේ නොවුණහොත් ඒ partnership එකට වැඩි ආයුෂ තියෙන්නෙ නෑ
Kawda bn owata kemathi wenne. Product eka fail unoth uba salli denawada uta
ඒකට තමයි partnership එකක් කියන්නේ ලාභයක් ලැබුණත් පාඩුවක් ලැබුණත් සම සේ විඳ දරාගන්න වෙනවා
------
Post added on May 26, 2021 at 1:43 PM