මන් දැනට java වලින් web application හදල තියනවා netbeans used කරලා. මේ ටිකේ c#-.net ඉගන ගෙන යනවා . මට තියන ප්රශ්නේ තාම oop concepts ,Data Structure ටික මට තේරෙන්නේ නෑ.පැටලෙනවා ඔක්කොම .මන් youtube එකේ tutorials බැලුවට හරියට සෙට් උනේ නෑ.oop ගත්තම basically වෙන්නේ මොකක්ද කියල දන්නවා . හැබය් codeකරන්න වගේ ගියාම අව්ල් යනවා.Data Structure එහෙමඊ. මන් C # ඉගන ගානකොට තේරුණා oop , Data Structure අල්ලගතනම් වෙන lanuage ඉගන ගන්න එක ලේසිකියල . මේකට මොකක්ද කරන්න පුළුවන්.ඔයාල කොමද මේ ටික ඔලුවට අල්ලගත්තේ .

,mn refer karala blanm.
, e nisa wediya worry wenna epa, 