Development කරන අයගෙන් උපදෙසක් ඕන

kasun20

Member
May 26, 2023
6
6
3
මන් දැනට java වලින් web application හදල තියනවා netbeans used කරලා. මේ ටිකේ c#-.net ඉගන ගෙන යනවා . මට තියන ප්‍රශ්නේ තාම oop concepts ,Data Structure ටික මට තේරෙන්නේ නෑ.පැටලෙනවා ඔක්කොම .මන් youtube එකේ tutorials බැලුවට හරියට සෙට් උනේ නෑ.oop ගත්තම basically වෙන්නේ මොකක්ද කියල දන්නවා . හැබය් codeකරන්න වගේ ගියාම අව්ල් යනවා.Data Structure එහෙමඊ. මන් C # ඉගන ගානකොට තේරුණා oop , Data Structure අල්ලගතනම් වෙන lanuage ඉගන ගන්න එක ලේසිකියල . මේකට මොකක්ද කරන්න පුළුවන්.ඔයාල කොමද මේ ටික ඔලුවට අල්ලගත්තේ .
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    OOP කියන්නේ අවුල් concept එකක් බන්...ඕකට විවේචන තියෙනවා...ලොකුම අවුල තමයි මනුස්ස මොලය object oriented විදිහට හිතන්න හැඩ ගැහිලා නෑ කියන එක...

    ඕක ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕන හරියට ඔලුවට යන්න...ඔයාගේ අවුලක් නෙමෙයි...හෙමීට කල් අරගෙන බලන්න අතාරින්නේ නැතුව
     
    startups

    Junior member
  • Aug 10, 2019
    90
    97
    18
    https://github.com/trekhleb/javascript-algorithms

    Meka siraa, Javascript. example ekka hodata thiynawa.

    FAANG ekaka weda karana kenek hetiyata, OOP / Data structures ona thama, but welawa anuwa hack code liyanawa ona kenek. :D, e nisa wediya worry wenna epa,

    Problem-solving / Analytical skills / hada ganna

    Github eke popualr projects referer karanna. ewa walin igena ganna puluwan course karanawata wada.

    Cheers!
     
    • Like
    Reactions: kolavari

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මන් දැනට java වලින් web application හදල තියනවා netbeans used කරලා. මේ ටිකේ c#-.net ඉගන ගෙන යනවා . මට තියන ප්‍රශ්නේ තාම oop concepts ,Data Structure ටික මට තේරෙන්නේ නෑ.පැටලෙනවා ඔක්කොම .මන් youtube එකේ tutorials බැලුවට හරියට සෙට් උනේ නෑ.oop ගත්තම basically වෙන්නේ මොකක්ද කියල දන්නවා . හැබය් codeකරන්න වගේ ගියාම අව්ල් යනවා.Data Structure එහෙමඊ. මන් C # ඉගන ගානකොට තේරුණා oop , Data Structure අල්ලගතනම් වෙන lanuage ඉගන ගන්න එක ලේසිකියල . මේකට මොකක්ද කරන්න පුළුවන්.ඔයාල කොමද මේ ටික ඔලුවට අල්ලගත්තේ .
    C# kiyanne OOP walata supirima language ekak
    Wade thiyenne oya concept eka allaganna try karanne waradi widihata
    OOP neme one ekak practical karapan

    ehema practicle wade pennana ekama ekakata dakke meka thama. meke OOP section eka balapan
    Me Tutorial eka free balanna puluwan

    https://www.pluralsight.com/courses/csharp-fundamentals-dev
     
    kasun20

    Member
    May 26, 2023
    6
    6
    3
    OOP කියන්නේ අවුල් concept එකක් බන්...ඕකට විවේචන තියෙනවා...ලොකුම අවුල තමයි මනුස්ස මොලය object oriented විදිහට හිතන්න හැඩ ගැහිලා නෑ කියන එක...

    ඕක ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕන හරියට ඔලුවට යන්න...ඔයාගේ අවුලක් නෙමෙයි...හෙමීට කල් අරගෙන බලන්න අතාරින්නේ නැතුව
    Aniwa, komahari karagannawa me tika:yes:

    https://github.com/trekhleb/javascript-algorithms

    Meka siraa, Javascript. example ekka hodata thiynawa.

    FAANG ekaka weda karana kenek hetiyata, OOP / Data structures ona thama, but welawa anuwa hack code liyanawa ona kenek. :D, e nisa wediya worry wenna epa,

    Problem-solving / Analytical skills / hada ganna

    Github eke popualr projects referer karanna. ewa walin igena ganna puluwan course karanawata wada.

    Cheers!
    Mn refer karanm .Thank you :love:
    ------ Post added on May 29, 2023 at 5:07 PM

    Pluralsight eke thiyenawa supiri course ekak. Trial Subscription ekak wage hoyan balapm :yes:
    OOP ganada
    ------ Post added on May 29, 2023 at 5:10 PM
     
    • Like
    Reactions: kolavari