මූසල කතා කියන්න එපා බන්
තව එකෙක්ගේ ජොබකට කෙලවෙලා ඌට කන්න අදින්න නැතුව ඉන්න එක උබට සතුටක්ද?
මටත් ගුරුවරු නොසෑහෙන්න දේවල් කරලා තියෙනවා primary එකේදි
උන්ගේ job නෑ කියන්නේ ආයේ මෙතනින් එහාට ලංකාව කියන්නේ හීනයක්ම තමයි, ගොබ්බයෝ ටිකක් බිහිවෙයි
ඒ උබට. මට ඕකුන් එක්ක පට්ට තරහයි. මට සමහර ෆීල්ඩ් වල උන් එක්ක අවුලක් නෑ.
ඒත් do ල අමු අයිස් කප්පො. උදේ ෙ9ට ගිහින් උදේ 11 වෙද්දි ගෙදර. සිකුරාද වැඩට යන්නෑ නිවාඩු. ඕකුන්ට අයිස් ගහන්න පඩි දෙන්නෙ මොකදට අහින්ස අනිත් මිනිස්සු? උනුත් ස්කිල් එකක් හදන් අපි වගේ මහන්සිවෙලා වැඩ කරල උපයගන්න ඕන. උන්ට නිකන් ඉන්නයි අනිත් උන් මැරෙන්නයි අනේ බං..
ගුරුවරු ගත්තම මගේ එක්ස්පීරියන්ස් එක ටිකක් අවුල්. මට පොඩි කාලෙ හයිපරැක්ටිවිටි කියන ලෙඩේ තිබ්බ. මේ නිසා මට සෑහෙන්න ගහල තියෙනව පොඩිම කාලෙත්, කණ මිරිකල තියෙනව රතු වෙන්න. අම්මල ගෙන්නල හැමෝම ඉස්සරහ අපහස කරල තියෙනව. මට වඩා වයසවැඩි ෆේල් උන උන් එක්ක දාල තියෙනව. මගේ දිහා බැලුවෙ රවල, වෙන උන්ට පුතා කියද්දි මට කිව්ව ඔය ළමය කියල.
මට උන්ම මරං කන්න තරම් තරහයි අදටත් නාකි ඕකුන්ව දැක්කම...
පෞද්ගලික කේස් පැත්තකින් තිබ්බොත්.
ගුරුවරු ගොඩක් තනිකර අයි පාර ගහන්නේ. ඉන්න ගොඩක් ඉංග්‍රීසි ගුරුවරුන්ට ඉංග්‍රීසි බෑ. ඉන්න අයි ටී ගරුවරුන්ට සරල වෙබ්සයිට් එකක් ගහගන්න බෑ.
ගොඩක් උසස් පෙළ ගුරුවරු කරන්නේ උසස්පෙළ කඩේ ගන්න තියෙන පොත් අරං ඒවල නොට්ම දෙන එක.
ඔක්කොම නෙමේ බාගෙට බාගයක් ගෙදර යවල, Online platform එකක් හදන්න ඕන learning materials දාල.