සිංහල සබ් එකක් මේකට ලියන්න හිතෙනවා......!! අපේ රටේ වෙලා තියෙන්නෙත්, මේ වගේ දෙයක් තමා, මෙච්චර තදටම නැතත්......!! 
Captain ජැක් ස්පැරෝ;11630768 said:මමනම් දැනගෙන හිටියා..........
පිස්සු කොර වෙන රගපෑමක් පොරගේ තියෙන්නේ..........
ඇල්බට් අයියා;11630782 said:maxxa film eka
thumbs up
supiri film eka...
yes, he is good actor!
yeah maru film eka oke director tath niyamai![]()
ඊයේ බැලුවා..... පට්ට ෆිල්ම් එක..... මමත් හිතුවේ දෙන්නෙක් කියලා.... මෙන්න බොලේ අන්තිමට මුන් දෙන්නම එකෙක්....සිංහල සබ් එකක් මේකට ලියන්න හිතෙනවා......!! අපේ රටේ වෙලා තියෙන්නෙත්, මේ වගේ දෙයක් තමා, මෙච්චර තදටම නැතත්......!!
![]()




වැඩක් නෑ කතා කරලා. මේක නම් පට්ටම ෆිල්ම් එකක්. මාර ඇක්ටින් තියෙන්නේ. ඒ වගේම ඇත්ත කතාවක් යන්නේ
haha yeah
same happened with me ..
anthimata names dakkama thamai danne denna ekkenek kiyala
one of the most amazing double acting acts ever !!!


