Devils Double බලපු අය මේක දැනන් හිටියද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Devils Double බලපු අය මේක දැනන් හිටියද?

    මම හිතුවේ උදෙයි, ලතීෆ් කැරැක්ටර් දෙක කරන්නේ එක වගේ උන් දෙන්නෙක් කියල. අන්තිමට නම් ටික යනකොටයි දන්නේ දෙකම කරේ එකාමයි කියල. ෆිල්ම් එක බලල කොර වෙලා හිටපු මම තවත් කොර උනා.
    ඩොමිනික් කූපර් සුපර් ආ.....

    devilsdouble.jpg

    yEnjndd.jpg

    NGtrjUZ.jpg

    k7tChEC.jpeg
     
    Last edited:
    • Like
    Reactions: cryztalz

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඊයේ බැලුවා..... පට්ට ෆිල්ම් එක..... මමත් හිතුවේ දෙන්නෙක් කියලා.... මෙන්න බොලේ අන්තිමට මුන් දෙන්නම එකෙක්.... :P සිංහල සබ් එකක් මේකට ලියන්න හිතෙනවා......!! අපේ රටේ වෙලා තියෙන්නෙත්, මේ වගේ දෙයක් තමා, මෙච්චර තදටම නැතත්......!! :(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩක් නෑ කතා කරලා. මේක නම් පට්ටම ෆිල්ම් එකක්. මාර ඇක්ටින් තියෙන්නේ. ඒ වගේම ඇත්ත කතාවක් යන්නේ
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    haha yeah
    same happened with me ..
    anthimata names dakkama thamai danne denna ekkenek kiyala
    one of the most amazing double acting acts ever !!!
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Captain ජැක් ස්පැරෝ;11630768 said:
    මමනම් දැනගෙන හිටියා..........
    පිස්සු කොර වෙන රගපෑමක් පොරගේ තියෙන්නේ..........

    පිස්සු කියන්නේ. පිස්සුම තමයි. උ සුරැට්ටුව ඉඹල උරන හැටි තමා මරැ.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඇල්බට් අයියා;11630782 said:
    maxxa film eka
    thumbs up

    supiri film eka...

    yes, he is good actor!

    yeah maru film eka oke director tath niyamai :yes:

    ඊයේ බැලුවා..... පට්ට ෆිල්ම් එක..... මමත් හිතුවේ දෙන්නෙක් කියලා.... මෙන්න බොලේ අන්තිමට මුන් දෙන්නම එකෙක්.... :P සිංහල සබ් එකක් මේකට ලියන්න හිතෙනවා......!! අපේ රටේ වෙලා තියෙන්නෙත්, මේ වගේ දෙයක් තමා, මෙච්චර තදටම නැතත්......!! :(

    එල මචෝ ලියපන්, ඒක ලොකු දෙයක් වෙයි.
    ලියල අයිටීඑන් එකට දෙමු ලංකාවටම පෙන්න්න කියල
    :lol::lol::lol::lol:
    වැඩක් නෑ කතා කරලා. මේක නම් පට්ටම ෆිල්ම් එකක්. මාර ඇක්ටින් තියෙන්නේ. ඒ වගේම ඇත්ත කතාවක් යන්නේ

    haha yeah
    same happened with me ..
    anthimata names dakkama thamai danne denna ekkenek kiyala
    one of the most amazing double acting acts ever !!!

    තෑන්ක්ස් කිවුව ;););)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බුවාගෙ රඟපෑම ගැන නං කියන්න දෙයක් නැහැ.... උපරිමයි! :yes: