DevOps කරන්න කැමති අය එන්න

wickuma

Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මම මේ ත්‍රෙඩ් එක හැදුවෙ කිරියෙ IT වලින් ඉගනගන්න ඒත් software development වලට සීමා වෙන්න අකමැති සෙට් එකට DevOps ඉගනගන්න අත්වැලක් වෙන්නයි..

    මුලින්ම කියන්නම් DevOps කියන්නෙ software development company එකක development team එකත් operations team එකත් අතර වැඩ කරන්න ඉන්න කට්ටියටයි.. එයාල System Administration ගැන හසල දැනුමකුත් software development ගැන ප්‍රමාණවත් දැනුමකුත් තියන අයයි..

    ඇත්තටම මමත් IT ඉගනගත්තට රස්සාව කරන්නෙ ඒ පැත්තෙන් නෙමෙයි.. ඉතිං අපි එකතුවෙලා අපේම learning plan එකකට වැඩේ කරගෙන යමු..

    මේ වැඩේ පලවෙනි පියවර විදියට අපි self study කරන්න පුළුවන් කෝස් එකක් කරමු..
    මේක මාස 6ක කෝස් එකක්..
    ඉඩ තියන විදියට හෙමීට තමයි කරන්න හිතන් ඉන්නෙ..
    progress එක ත්‍රෙඩ් එකේ කියන්නම්..
    ඔයාලත් කෝස් එක කරනවනම් මේ ත්‍රෙඩ් එකේ progress එක දාගෙන යන්න

    මෙන්න කෝස් එක > DevOps Bootcamp By Nana (15GB torrent)

    @siri_ayya @HAneo ඔබතුමන්ල දෙන්නගෙ ෆුල් සපෝට් එක මේ ත්‍රෙඩ් එකටත් අපි බලාපොරොත්තු වෙනව..
    Great.

    I downloaded the torrent into google drive and shared with you all. here's the link.

    https://drive.google.com/drive/folders/1FZqzzq1YhTncXwYGlLLyVeOVAFbRq3z1?usp=sharing
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ අද තමයි ආවෙ..
    දිගටම අසනීපෙන් හිටියෙ ඇස් රිදෙන්න අරං..
    කෝස් එක හෙට ඉඳන්වත් බලනව ආපහු :baffled:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ කෝස් එක කරන්න prerequisite (දැනගෙන ඉන්න ඕන දේවල්) මොනාද?
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Thanks bro :love:

    1. DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස

    2. DevOps - The Must Know Checklist : 1 - Docker 1 වන කොටස

    3. DevOps - The Must Know Checklist : 1 - Docker 2 වන කොටස

    4. DevOps - The Must Know Checklist : 1 - Docker 3 වන කොටස

    5. DevOps : සිකියුරිටි 1 - Network Scanning - nmap & අපි 1

    6. DevOps_:_සිකියුරිටි_1_-_Network_Scanning_-_nmap_&_අපි_3

    7. DevOps :_සිකියුරිටි_1_-_Network_Scanning_-_nmap_&_අපි_2

    8. DevOps_UNIX / Linux_7_Sticky Bit ගැන

    9. DevOps_UNIX / Linux_8_I/O_රිඩිරෙක්ෂන්_සහ_Piping.

    10. DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු පළමු කොටස

    11. DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු දෙවන කොටස - Job control

    12. DevOps_UNIX / Linux_10_UNIX / Linux Process Priorities ගැන ගැබුරින්

    13. DevOps_UNIX / Linux_11_UNIX / Linux - disown, sleep, wait සහ තවත් අමතර commands කිහිප

    14. DevOps : Hack and Defend ගැන එලකිරියෙ කතා කරන එක හොදද

    15. DevOps : Vagrant ගැන දැනගන්න ඕන අය ඉන්නවද?

      Special Thanks goes to :-
      ja2k17ja
      @ja2k17ja
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ කෝස් එක කරන්න prerequisite (දැනගෙන ඉන්න ඕන දේවල්) මොනාද?
    general IT knowledge එකක් තියෙන්න ඕන..
    computer hardware, networking, windows, linux ගැන සාමාන්‍ය දැනුමක්..
    software developing language එකක් වත් දැනන් හිටියොත් හොඳයි (ඕනම language එකක loops, arrays, variable assigning, conditions වගේ ඒව පොඩ්ඩයි නෙ වෙනස් වෙන්නෙ)
    උත්සාහය සහ කැපවීම (අපිට නැතිම දේ :baffled: )

    ඔය කෝස් එක ගොඩක් ලොකුයි.. ඒකෙ fundamental level ඉඳල හැම concept එකක්ම explain කරනව.. ඕක කරන Nanaට සැහෙන්න කල් යන්න ඇති ඔය series එක හදන්න :eek:
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Azure DevOps පැත්තට me course ඒක help ‌wenne kohomada? Mama Azure paththen thama wada karanne e nisa me Nana ge videos tika follow karana eka mata help ekak wewida?
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    general IT knowledge එකක් තියෙන්න ඕන..
    computer hardware, networking, windows, linux ගැන සාමාන්‍ය දැනුමක්..
    software developing language එකක් වත් දැනන් හිටියොත් හොඳයි (ඕනම language එකක loops, arrays, variable assigning, conditions වගේ ඒව පොඩ්ඩයි නෙ වෙනස් වෙන්නෙ)
    උත්සාහය සහ කැපවීම (අපිට නැතිම දේ :baffled: )

    ඔය කෝස් එක ගොඩක් ලොකුයි.. ඒකෙ fundamental level ඉඳල හැම concept එකක්ම explain කරනව.. ඕක කරන Nanaට සැහෙන්න කල් යන්න ඇති ඔය series එක හදන්න :eek:
    ඔය ටික නම් දන්නව.මේ කෝස් එක කරල intern එකක් සෙට් කරගන්න පුලුවන් වෙයිද?
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Azure DevOps පැත්තට me course ඒක help ‌wenne kohomada? Mama Azure paththen thama wada karanne e nisa me Nana ge videos tika follow karana eka mata help ekak wewida?
    There is not a DevOps called Azure DevOps macho,
    it's Azure DevOps Services that are related to Azure DevOps Servers. It's a Microsoft product that enables DevOps capabilities.
    Usually, they used a Microsoft platform....In this nana's course, she explain about DevOps Services related Linux platform

    By the way, I recommend you to follow this bro.
    because first of all, you need to understand DevOps & the Basics of DevOps ne :yes:
    (I'm not a pro & I also still studying machan...i think others also will help you...😉)

    ඔය ටික නම් දන්නව.මේ කෝස් එක කරල intern එකක් සෙට් කරගන්න පුලුවන් වෙයිද?
    Eka nam bn ane mnda...its depend on pinawa & pawa... :yes:
    ------ Post added on Jun 8, 2022 at 2:43 PM
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔය ටික නම් දන්නව.මේ කෝස් එක කරල intern එකක් සෙට් කරගන්න පුලුවන් වෙයිද?
    ඒකනම් මම හරියට දන්නෙ නැහැ බං..
    මමත් මේ පැත්තෙන් IT ජොබ් එකක් හොයනව තාම

    @HAneo any idea machan?