Great.මම මේ ත්රෙඩ් එක හැදුවෙ කිරියෙ IT වලින් ඉගනගන්න ඒත් software development වලට සීමා වෙන්න අකමැති සෙට් එකට DevOps ඉගනගන්න අත්වැලක් වෙන්නයි..
මුලින්ම කියන්නම් DevOps කියන්නෙ software development company එකක development team එකත් operations team එකත් අතර වැඩ කරන්න ඉන්න කට්ටියටයි.. එයාල System Administration ගැන හසල දැනුමකුත් software development ගැන ප්රමාණවත් දැනුමකුත් තියන අයයි..
ඇත්තටම මමත් IT ඉගනගත්තට රස්සාව කරන්නෙ ඒ පැත්තෙන් නෙමෙයි.. ඉතිං අපි එකතුවෙලා අපේම learning plan එකකට වැඩේ කරගෙන යමු..
මේ වැඩේ පලවෙනි පියවර විදියට අපි self study කරන්න පුළුවන් කෝස් එකක් කරමු..
මේක මාස 6ක කෝස් එකක්..
ඉඩ තියන විදියට හෙමීට තමයි කරන්න හිතන් ඉන්නෙ..
progress එක ත්රෙඩ් එකේ කියන්නම්..
ඔයාලත් කෝස් එක කරනවනම් මේ ත්රෙඩ් එකේ progress එක දාගෙන යන්න
මෙන්න කෝස් එක > DevOps Bootcamp By Nana (15GB torrent)
@siri_ayya @HAneo ඔබතුමන්ල දෙන්නගෙ ෆුල් සපෝට් එක මේ ත්රෙඩ් එකටත් අපි බලාපොරොත්තු වෙනව..
I downloaded the torrent into google drive and shared with you all. here's the link.
https://drive.google.com/drive/folders/1FZqzzq1YhTncXwYGlLLyVeOVAFbRq3z1?usp=sharing



