කිරියෙ ඉන්න DevOps සයිඩ් එකේ ඉන්න එලකිරි කොල්ලොන්ගෙන් පොඩි උදවුවක් ඕනා.. ආසයි බන් DevOps සයිඩ් එකට move වෙන්න. දැනට Dev ඉන්නෙ, Operation පැත්තත් ඉගෙන ගන්න පට්ට ආසාවක් තියෙනව. දැනට kubernetes එහෙම ඉගෙන ගන්නව තනියම. මොනවද මචන් උබලගෙ අදහස් මේ ගැන. මොනවද මම ඉගෙන ගන්න ඕන DevOps වලට move වෙන්න
මට මේ පැත්ත ගැන ලොකුවට අදහසක් නෑ, beginner ඉදන් complete ගයිඩ් එකක් වගේ අදසක් දෙන්න පුල්වන් එලකිරි කොල්ලො ටික උදව් කරන්න, බලන්න ඕන tutorial එහෙම මෙතන share කරගෙන යන්න කියලත් ඉල්ලනව. BUMP එකක් හරි දාගෙන යන්න... හැමෝටම ජය වේවා..!
