DevOps සෙට් එක එන්න

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;) :D කිරියෙ ඉන්න DevOps සයිඩ් එකේ ඉන්න එලකිරි කොල්ලොන්ගෙන් පොඩි උදවුවක් ඕනා.. ආසයි බන් DevOps සයිඩ් එකට move වෙන්න. දැනට Dev ඉන්නෙ, Operation පැත්තත් ඉගෙන ගන්න පට්ට ආසාවක් තියෙනව. දැනට kubernetes එහෙම ඉගෙන ගන්නව තනියම. මොනවද මචන් උබලගෙ අදහස් මේ ගැන. මොනවද මම ඉගෙන ගන්න ඕන DevOps වලට move වෙන්න :yes: මට මේ පැත්ත ගැන ලොකුවට අදහසක් නෑ, beginner ඉදන් complete ගයිඩ් එකක් වගේ අදසක් දෙන්න පුල්වන් එලකිරි කොල්ලො ටික උදව් කරන්න, බලන්න ඕන tutorial එහෙම මෙතන share කරගෙන යන්න කියලත් ඉල්ලනව. BUMP එකක් හරි දාගෙන යන්න... හැමෝටම ජය වේවා..!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    ටිකක් වැඩ තියෙනව ස්ට්‍රෙස් එහෙම වැඩි වෙන්න පුළුවන් ඒත් ඉතින් ඩෙව් වලට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට යන්න පුලුවන්.
    රහසක් තියෙනව - ඉගෙන ගන්න වෙලාවෙ ඉදලම ස්ක්‍රිප්ට් ටික පිළිවෙලකට තියාගෙන ඉන්න ලොකු හෙල්ප් එකක් වෙයි ඉස්සරහට යන්න. G-Drive එකේ ෆෝල්ඩර් එකක දාල තියාගන්න ඕනි වෙලාවක ගන්න බලන්න පුළුවන් වෙන්න.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    B U M P BOKKAAAA​
    :love: :love2: ජය වේවා බොක්ක..!

    හිතන තරම් ලේසි නෑ මම දන්න විදියට..ඩෙව් පාරක් කරගෙන ඉදපං :P
    :D :love2: Operation පැත්ත ගැන ඉගෙන ගන්න ආසයි මචන්, ඒකයි බැලුව අලුත් දෙයක් නෙ ඉගෙන ගන්න.

    :love: 👍 Thanks bro
    :love2::love2:👍

    :love2: :D :love2: 👍 Thank you very much machn.. පට්ටම වටිනව මේ thread එක දැක්කෙ නෑ මං. ජය..!

    ටිකක් වැඩ තියෙනව ස්ට්‍රෙස් එහෙම වැඩි වෙන්න පුළුවන් ඒත් ඉතින් ඩෙව් වලට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට යන්න පුලුවන්.
    රහසක් තියෙනව - ඉගෙන ගන්න වෙලාවෙ ඉදලම ස්ක්‍රිප්ට් ටික පිළිවෙලකට තියාගෙන ඉන්න ලොකු හෙල්ප් එකක් වෙයි ඉස්සරහට යන්න. G-Drive එකේ ෆෝල්ඩර් එකක දාල තියාගන්න ඕනි වෙලාවක ගන්න බලන්න පුළුවන් වෙන්න.
    :love2: :love2: :love: script save කරගන්න නම් ඕන අනිවා නේද බ්‍රෝ. ඒ කතාවනම් 100% true..! අලුත් පැත්තක් ගැන ඉගෙන ගෙන move වෙන්නයි ආසාව තියෙන්නෙ, thank u machn reply එකට. ජය වේවා..!
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    :love2: :love2: :love: script save කරගන්න නම් ඕන අනිවා නේද බ්‍රෝ. ඒ කතාවනම් 100% true..! අලුත් පැත්තක් ගැන ඉගෙන ගෙන move වෙන්නයි ආසාව තියෙන්නෙ, thank u machn reply එකට. ජය වේවා..!

    කොහොමත් වැඩේ සෙට් වෙනකොට උබට කොමන් ඕනි වෙන ටික කටපාඩම් වෙනව. ඒත් සමහර වෙලාවට ඕව්ව ඔළුවෙ නෑනෙ. ඒ නිසා ඔය සර්වර් සෙටප් කරන ඒව එහෙම පිළිවෙලකට තියාගත්තට පාඩුවක් නෑ. git වල වැඩ ටික නන් හොදට අල්ලගනින්. එච්චර අමාරු නෑ. ස්ට්‍රෙස් එන්නෙ වැඩ නිසා නෙවෙයි ප්‍රොජෙක්ට් කරද්දි එන ප්‍රෙශර් එකට ඒක ඉතින් මොන කොටසෙ ඉදියත් අඩුවක් නෑනෙ.
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    Bash shell scripting igena ganin. thawa python ehemath tikak dana gena tiyena eka hodai.

    cheff, ansibel wage framework ekak igena ganin
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    I'm also thought about moving to Devops/Operations side. CI/CD, Docker, Kubernates, Jenkins, ELK, Shell scripting, Git. ova mulikavama athi kyala devops karana kenek kiva.
    aha man AWS solution architect exam ekth kara,
    so devops valta maru veddi oya certificate eka tyena eka hodyi kiva
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Few Must learn Things:

    Cloud Technologies (AWS, Azure, GCP)
    Linux
    A Scripting language (Python, BASH, PHP)
    CICD Tools (ie: Jenkins)
    Docker, Kubernetes
    Ansible
    Puppet
    Terraform
    Nginx
    DBMS
     
    • Like
    Reactions: garment123

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    ටිකක් වැඩ තියෙනව ස්ට්‍රෙස් එහෙම වැඩි වෙන්න පුළුවන් ඒත් ඉතින් ඩෙව් වලට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට යන්න පුලුවන්.
    රහසක් තියෙනව - ඉගෙන ගන්න වෙලාවෙ ඉදලම ස්ක්‍රිප්ට් ටික පිළිවෙලකට තියාගෙන ඉන්න ලොකු හෙල්ප් එකක් වෙයි ඉස්සරහට යන්න. G-Drive එකේ ෆෝල්ඩර් එකක දාල තියාගන්න ඕනි වෙලාවක ගන්න බලන්න පුළුවන් වෙන්න.
    Yako mechchara configuration management software thiyenne script use karanna epa server configure karanda.
    Learn Terraform, cloud services like aws/azure/gcp, configuration management software (Ansible or Chef), Docker, Kubernetes, Linux, Python, scripting with bash.
    Use private git repos to store stuff. Much easier.
     
    Last edited:

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,047
    1,179
    113
    කන්දක
    Yako mechchara configuration management software thiyenne script use karanna epa server configure karanda.
    Learn Terraform, cloud service, configuration management software (Ansible or Chef), Docker, Kubernetes, Linux, Python, scripting with bash.
    Use private git repos to store stuff. Much easier.
    Are you a devops engineer ?