Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    255662_2074134220886_1470867591_32365091_5189251_n.jpg


    Menna ea Kumbandaya nathi pic ekak... Meka patta FAKE bn..
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    255662_2074134220886_1470867591_32365091_5189251_n.jpg


    Menna ea Kumbandaya nathi pic ekak... Meka patta FAKE bn..


    ඔව් බන්. මේවගේ 2.50 වැඩ නිසා නිර්මල බෞද්ධ දර්ශනය හෑල්ලුවට ලක් වෙනවා. සැබෑ බෞද්ධයා හින්දු බලපෑමෙන් ආපු දේවවාදය ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒත් අපේ එවුන් ඒව ඉහ මුදුනින් පිලි අරන්...
    :sorry::sorry::sorry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ කියන්නෙ මේ ඩොට් තියෙන්නෙ දෙවියො කියලද ?? බලපන් මචන් පොඩ්ඩක් ඔලුව අතගාලා :eek::eek: බුද්ධාගම හෑල්ලු කරන්න එපා බං දැන හෝ නොදැන.. මේව දැකල අනිත් ඈයො හිනා වෙනවා :sorry::sorry::(
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    උඹ කියන්නෙ මේ ඩොට් තියෙන්නෙ දෙවියො කියලද ?? බලපන් මචන් පොඩ්ඩක් ඔලුව අතගාලා පොඩ්ඩක් :eek::eek:

    mewa pahadili ahasak thiyana welawaka gaththa ewa. mewage ewa godak mama dakala thiyenawa.
     

    maheshpuk

    Member
    May 4, 2009
    582
    40
    0
    meka edit karapu ekak mama hithanne? devio innawa kiyana eka wishwasa karanawa, eth me potonam itin wiswasa karanna amarui. ane manda . JAYA SIRIMABODIYETH oya wage poto ekak dala tibba . baba dakka.