smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ පින්තුරේ කොහොමද කියන්න දන්නේ නැ හැබැයි ඔය පුජාවට සහභාගී වෙච්ච අය හැමෝම ඔය සිද්දිය දැකල තියනවා කියල මට කිව්වා. කිව්වෙත් පුජාවට හිටපු කෙනෙක් තම. රුපයක් ගැන නම් කිව්වේ නැ වලාකුළු වගේ තවත් ෛචතය දෙකක් හැදුන කියල කිව්වේ
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    View attachment 30639

    mewa nam aththa. Kelaniye.

    machan menna me Pic eke tiyana eka kawuru hari danna kenek pahadili karanwada machan, meka wenne samanyen honda digital camera ekakin gaththama, aei mehema dots enne kiyala kata hari pahadil karanna puluwanda? mokada me wage experience matath tiyanwa, ape gedara pirith dawasaka gaththa photos wala, ehema mewa tibba , aei mehema wenne kiyala poddak danna kenek pahadili karanna plz
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචං මේ වගේ බුදු දහමට නිගරු වන ඒවා දාන්න එපා..බලපං චාටර්නේ මේක සම්පූර්ණයෙන් edit කරපු එකක් කියලා පේනවනේ...Plz remove...
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    machan menna me Pic eke tiyana eka kawuru hari danna kenek pahadili karanwada machan, meka wenne samanyen honda digital camera ekakin gaththama, aei mehema dots enne kiyala kata hari pahadil karanna puluwanda? mokada me wage experience matath tiyanwa, ape gedara pirith dawasaka gaththa photos wala, ehema mewa tibba , aei mehema wenne kiyala poddak danna kenek pahadili karanna plz

    Machan mam nam oya cam walin eka eka ewa wadina ewa believe karan na...
    meka mage pic ekak mekath digiyakin gaththe ... Meketh oya wateta monada theyenava..
    249440_208713599164649_100000780311046_511655_4218239_n.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan menna me Pic eke tiyana eka kawuru hari danna kenek pahadili karanwada machan, meka wenne samanyen honda digital camera ekakin gaththama, aei mehema dots enne kiyala kata hari pahadil karanna puluwanda? mokada me wage experience matath tiyanwa, ape gedara pirith dawasaka gaththa photos wala, ehema mewa tibba , aei mehema wenne kiyala poddak danna kenek pahadili karanna plz

    මචන් ලෙන්ස් එකේ කුණු දූවිලි තෙතමනය වගේ දේවල් තිබුනම එහෙම වෙනවා. අපේ ඇහැට පේන්නෙ නැති තරමේ කුණු රොදකින් උනත් ලෙන්ස් එකට එන ආලෝකෙ වර්තනය වෙලා විකුර්ති වෙලා මේ වගේ පැල්ලම් ඇති වෙන්න පුලුවන්. professional photographer ලා ගන්න ෆොටෝ වල මේ වගේ දේවල් අඩුයි. මොකද එයාලා මේවා ගැන දැනුවත් නිසා.
    :)
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඇයි බං දෙයියෝ ඩිජිටල් කැමරා වලට විතරක් අහු වෙන්නේ? දෙයියන්ගෙ ටෙක්නොලොජි 1 දියුනු නිසා වෙන්න ඇති නෙහ්?
     
    SeXGurU

    Banned
    Jun 12, 2011
    46
    2
    0
    අර කැමරාව අල්ලන් ඉන්න වේසිගෙ පුතාව දාගැබ ගාවින් දාපු පොන්නයා කවුද?
     
    SeXGurU

    Banned
    Jun 12, 2011
    46
    2
    0
    මේ පින්තුරේ කොහොමද කියන්න දන්නේ නැ හැබැයි ඔය පුජාවට සහභාගී වෙච්ච අය හැමෝම ඔය සිද්දිය දැකල තියනවා කියල මට කිව්වා. කිව්වෙත් පුජාවට හිටපු කෙනෙක් තම. රුපයක් ගැන නම් කිව්වේ නැ වලාකුළු වගේ තවත් ෛචතය දෙකක් හැදුන කියල කිව්වේ

    නයි ඇරින්න එපා බන්!! උන්ට වළාකුළු පේනවා නම් ඇස් වල සුද ඇවිත් ඇති
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Ane deiyange namen bududahama vinasa karanna epa.. Bududahama kiyanne deiyo innawada, eyala udaw karaida kiyala ada wetena dharmayak nemei.. Thamange deviya thaman wenna.. thaman yahapath wenna.. thama visinma thamange swargayata margaya elipeheli karaganna... me boothayo psse diwwata wedak ne...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    oowa pattapal Boru ban..meewage Mooda aathal hinda thamai kawadahari Buddagamath nati wenne.thopi mooda hatta meewa wiswasa karanawane

    aniwaa.....mona ehekata me wage boru pics edit karala hadanawada manda.........me buuruwanta therennaaa buddhagama pathurawanna minissunta boru magic pennanna one na kiyala.....samaharawita ahu wennama karanna aththe buddhagama wihiluwata lak karanna...:yes::yes::eek: