deyyo nathnum???

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕව ඔක්කොම 100% බොරු මිථ්‍යාවල් විද්‍යාවෙන් ඔප්පු වෙලා නැති එකක්වත් ඇත්ත නෙමේ. ලංකාවෙ පුහු ගෝත්‍රිකයො ඉන්නෙ තාම ඕව විශ්වාස කරන. ඔය ආගම් මුලාවට ලංකාවෙ හුගක් උන් අහු වෙලා. හම ආගමකටම පොදුයි ඕක. බටහිර මිනිස්සු ආගම් අත ඇරල ධනාත්මකව හිත හිත ජීවිතේ විදිනව. ලංකාවෙ මෝඩයො අනිත් පැත්තට හිතනව. නිකන් ජීවිතේ විනාස කරගන්නව හරක් වගේ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම කරපු දේවල් වල හැටියට දෙය්යෝ කියල කොට්ටාශයක් සිටිය නොහැක. දෙය්යන්ගේ අඩවි වල මම හෙනම කැරි වැඩ කරල තියේ. සමහර දේවල් කියන්න බෑ. සත පහකට ගණන් ගන්නේ නෑ. එක පරයෙක් වත්. තාර්කිකව හිතුවොත් ඕකුං ගේ පැවැත්මක් නෑ (ඉන්න තැනක්, ජාතියක් ජන්මයක් නෑ, කන්නේ මොනවද, අඳින්නේ මොනවද ? දිව්‍ය සළුපිලි ලු ඒවා කොට්න් ද සිල්ක් ද ? ලොල් ඕයි. දෙය්යෝ ඉන්නා බව ප්‍රයෝගිකව පෙන්වන කෙනෙක්ට රුපියල් 5000 දෙනව.

    සාත්‍රේ, ගුරුකම් අනෙ හුකේ නං නානේ අපි නොදන්නා සාත්තර.
    එළ මචන් උඹ කරල තියන වැඩ ටිකත් කියපං බය නැතුව මෙතන ඉන්න ගෝත්‍රික හරක්ට තේරෙන්නම. ලංකාවෙ ඉන්නෙ ආගම් වලින් අන්ධ උනු ගොන් රැළක්.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    attachment.php
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      77.3 KB · Views: 77

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ඕව ඔක්කොම 100% බොරු මිථ්‍යාවල් විද්‍යාවෙන් ඔප්පු වෙලා නැති එකක්වත් ඇත්ත නෙමේ. ලංකාවෙ පුහු ගෝත්‍රිකයො ඉන්නෙ තාම ඕව විශ්වාස කරන. ඔය ආගම් මුලාවට ලංකාවෙ හුගක් උන් අහු වෙලා. හම ආගමකටම පොදුයි ඕක. බටහිර මිනිස්සු ආගම් අත ඇරල ධනාත්මකව හිත හිත ජීවිතේ විදිනව. ලංකාවෙ මෝඩයො අනිත් පැත්තට හිතනව. නිකන් ජීවිතේ විනාස කරගන්නව හරක් වගේ.

    positive thinking ugannapu ayath wetila tiyenawa nayda?

    santha jayasundara,
    sumanadasa samarasinghe
    wage ayath?

    mamath hitanne okkoma yati sitha (subconscious mind) tiyena daywal kiyala
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    positive thinking ugannapu ayath wetila tiyenawa nayda?

    santha jayasundara,
    sumanadasa samarasinghe
    wage ayath?

    mamath hitanne okkoma yati sitha (subconscious mind) tiyena daywal kiyala
    ඒ උනාට ලංකාවෙ මිනිස්සු දුක ගැන කතා කර කර ලස්සන ජීවිතේ නිකං කාගන්නව. බලන්න ජපානෙ වගේ රටවල් හිතන්නෙ ධනාත්මකව. එයාල වැටිලද. උන්ව වට්ටන්නත් බෑ. ඒ වගේ රටවල ආගම් විශ්වාස කරන එක ලැජ්ජාවට කාරණයක් විදිහට සලකන්නෙ. එයාල සතුටින් ජීවිතේ ගෙනියන ගමන් මාර දෙයක් ලෝකෙට කරනව. පුහු ගෝත්‍රික දේවල් සත පහකට ගනන් ගන්නෙ නෑ. අපේ උන් හැම තිස්සෙම ආගම් ගැන හිත හිත දුර්වල වෙනව.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,493
    113
    අපිට දෙවි කෙනෙක් නැහැ කියල කියන්ඩත් සාක්ෂි නෑ නේද...
    මාත් උඹල වගේම විද්‍යාත්මක දේවල් විතරක් පිලිගන්න කාලයක් තිබුණ..
    ඒත් මට දැං හිතෙනව දෙවි කෙනක් හිටියනං හොඳයි කියල... (කතෝලික ආගමේ කියන හැටියට)

    අපි වටේ තියෙන දේවල් වලින් අපි මත් වෙලා ඉන්නෙ.. අපි කවද හරි මැරෙනව කියන එක කාටවත් මතක නෑ.. මැරුණට පස්සෙ අපේ අයව දාල යන්ඩ වෙනව කියන එක කාගෙවත් ඔලුවෙ නෑ.. නිකං කතාවට කියනව තමා අපි කවුරුත් මැරෙන මිනිස්සු කියල.. ඒත් ඒක හරියටම කාටවත් දැනිල නෑ..

    මම නං කියන්නෙ අපිව දාල ගිය අයත් එක්ක ආයෙත් ස්වර්ගයක ඉපදිල, දෙවියන් ඉදිරියේ නිහතමානීව අමරනීය ජීවියක් ගෙවන්ඩ ලැබෙන්ඩ කියල..
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    දෙයියෝ ඉන්නවා කියලා ඔප්පු කරලත් නෑ. නෑ කියලා ඔප්පු කරලත් නෑ. :rolleyes:

    But if their is no god. Why they call superman is a FALSE GOD!!!!!!!!!!!!!! :angry::angry::angry:

    false-god-132137.jpg
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    ape dad ge yaluwek ada mage atha balala godak dewal kiwwa. e wagema eya sinhala wedakam sarpa wedakam thawa godaak bududahama gena dewal kiwwa ada. deviyo innawa aththa. ara uncle gen man ewa ahuama kiwwe eyage ipadimath ekka labuna dewallu igena gaththa ewath neweilu but anemnda
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,766
    1
    56,769
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම හිතපන්. දෙවියො ඕපපාතික නම් උන්ට ලිංගික අවයව තියෙන්න විදියක් නෑ. ලිංග තියෙන්නෙ ලිංගික ප්‍රජනනයට නෙ. ඒ කියන්නෙ උන් පොන්නයො කොට්ටාසයක්.:rolleyes:
     
    • Like
    Reactions: ^Buddhika^

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    ජාති ජාති .
    තද තද .
    අහසේ දෙයියෝ නෑ හුත්තෝ
    පොලවේ ඉන්න අපි කැ*යෝ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ape dad ge yaluwek ada mage atha balala godak dewal kiwwa. e wagema eya sinhala wedakam sarpa wedakam thawa godaak bududahama gena dewal kiwwa ada. deviyo innawa aththa. ara uncle gen man ewa ahuama kiwwe eyage ipadimath ekka labuna dewallu igena gaththa ewath neweilu but anemnda

    තව කෙනෙක් ගේ අත් අකුරු වලින් කතා කරන විදිහෙන් ,ප්රෝෆිලේ picture එකෙන් උනත් ගොඩක් දේවල් බලන්න පුළුවන්