DHL එන්නත දුන්නද............?

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    DHL එන්නත දුන්නද............?

    මුලින්කියන්නම් මොකක්මෙ DHL කියන්නෙ කිලා ඔයාගෙ නිසෙ ති සුතල් සුයාට අනිවාර්යෙන්බා දි යුතු එන්ත්තක්

    imagen.asp



    මෙ DHL කියන්නෙ මාරාන්තිරෝතුකින් ඔබේ සුනඛයාරක්ශා හැකි එන්තක් මොමෙ රෝතු
    1.D-Distemper
    2. H-Hepatitis
    3.L-Leptospirosis

    කාමෙ රෝග අරින් යාරෝන Distemper සංයක් ලෙපැතිරෙවා මෙන්මෙ කාලෙත් මෙ සංතෙ ඉතා දින් පැතිරිලා තිවා හනුවර
    ,කැගල්,ත්පුර,මාලෙ ගෙ දිස්ත්‍රික්

    Canine distemper

    Canine distemperමෙ රෝගැවිස්ටිකක් කිම ඉන්නම්කො මෙක Canine distemper virus (CDV)
    paramyxoviradeae.gif

    නම් වයිරසය මගින් ඇති වන ලොව පුරාම පැතිරී පවතින සෑම වයසකම සුනඛයෙකුට ආසාදනය විය හැකි නමුත් ප්‍රදාන වශයෙන් මාස 2–6 වයසේ පසුවන සුනඛයන් සහ රෝගී හෝ දුර්වල සුනඛයන්ට ආසාදනය වන මාරාන්තික රෝගයකි
    මවගෙන් ලැබෙන ප්‍රතිදේහ මගින් මුල් මාස දෙක තුල පසුවන සුනඛ පැටවුන්ට මෙම රෝගයෙන් ආරක්ශාව වන නමුත් එම වයස ඉක්ම වූ පසු ප්‍රතිශක්තීකරන එන්නත් ලබා නොදුන්නහොත් රෝගයට ගොදුරු වීමට ඉහල ඉඩ ප්‍රස්තාවක පවතී
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නම් වයිරසය මගින් ඇති වන ලොව පුරාම පැතිරී පවතින සෑම වයසකම සුනඛයෙකුට ආසාදනය විය හැකි නමුත් ප්‍රදාන වශයෙන් මාස 2–6 වයසේ පසුවන සුනඛයන් සහ රෝගී හෝ දුර්වල සුනඛයන්ට ආසාදනය වන මාරාන්තික රෝගයකි
    මවගෙන් ලැබෙන ප්‍රතිදේහ මගින් මුල් මාස දෙක තුල පසුවන සුනඛ පැටවුන්ට මෙම රෝගයෙන් ආරක්ශාව වන නමුත් එම වයස ඉක්ම වූ පසු ප්‍රතිශක්තීකරන එන්නත් ලබා නොදුන්නහොත් රෝගයට ගොදුරු වීමට ඉහල ඉඩ ප්‍රස්තාවක පවතී
    dogviruses.jpg


    රෝගය වැලදුන සතෙකුගෙන නිරෝගී සතෙකුට මෙම රෝගය
    බෝවන ආකාර කිහිපයක් ඇත මෙයින් ප්‍රදාන ආකාරය වන්නෙ සුලග මගින් සිදුවන බෝවිමයි මෙම රෝගය වසංගතයක් ලෙස පැතිරීමට ප්‍රදානම හෙතුව වන්නේද මෙයයි මීට අමතරව ආසාදිත සත්වයාගෙ සියලුම දේහ ස්‍රාවයන් හා තරල මගින් වෙනත් සතෙකුට රෝගය බෝවිය හැක සුනකයෙකුගෙ රෝගය හදුනාගත් වහාම එම සුනඛයා අනිකුත් සුනඛයෙන්ගෙන් වෙන් කිරීම කල යුතුය
    රෝග ලක්ශන

    මෙම රෝගයෙ රෝග ලක්ශන අතිශයින්ම විවිදාකාර වන අතර ශරිරයෙ සෑම පද්දතියකටම පාහෙ බලපෑම් ඇති කරයි

    රෝගයෙ මුලික ලක්ශන
    තද උණ 103°F to 105°F (39.5–41°C), ආහාර අරුචිය, ක්‍රියාශීලි බව අඩුවීම
    1111eg.jpg


    ස්වසන පද්ධතිය ආශ්‍රිතව
    නාසයෙන් සොටු දියර ගෑලීම (මුල් අවස්තාවෙදී අවර්ණ වන අතර පසුව කහ පැහැයට හැරේ),කැස්ස, ස්වසන අපහසුතා,ප්‍රතිකාර නොලැබුනහොත් නියුමෝනියා තත්වය ඇති විය හැක.

    puppywithdistemper.gif


    conjunctivitisdistemper.jpg


    ඇස් ආශිතව
    ඇස් වලින් විශාල වශයෙන් කඹ ගැලීම සිදුවන අතර එම කඹ වියලීමට ලක්වී දෑස් විවර කිරීමට අපහසු විය හැක

    1s20s0195561608000697gr.jpg


    ආහාර මාර්ග පද්ධතිය

    ආහාර ලබා නොගැනීම නිසා ඇතිවන ආමාශයේ ආම්ලිකතාවය සමග දියර ලෙස මලපහ පිටවීම සිදුවිය හැක

    ස්නායු පද්දතිය

    මෙම වයිරසයෙන් ඇතිවන ප්‍රභලතම බලපෑම සිදුවන්නෙ ස්නායු පද්ධතියටයි. නියුරෝන (ස්නායු සෛල) විනාශ වීම නිසා මධ්‍ය ස්නායු පද්දතිය අක්‍රීය වීම ක්‍රම ක්‍රමයෙන් සිදුවේ මෙමගින් ශරීරයෙ පසුපස පෙදෙස අප්‍රාණික වීම (සාමාන්‍ය වහරේ පස්ස පණ නැතී වීම ලෙස හදුනවන තත්වය) ඇතී වීම සිදුවේ ඉන්පසු ක්‍රමයෙන් සුනඛයාගෙ ශරීරයේ සමබරතාව නැතීවී ගොස් ඇවිදීමට නොහැකි වන අතර අතපයේ පාලනයකින් තොරව සිදුවන ගැස්සිම් ඇති විය හැකිය එමෙන්ම සුනඛයාගෙ ප්‍රතිචාර දැක්වීමෙ හැකියාවද ක්‍රමයෙන් නැතිවී යයි. ස්නායු පද්දතිය කෙරෙහි බලපෑම් ඇති වූ පසු රෝගි සුනඛයා සුව කිරීමට ඇති ඉඩ අල්ප වන අතර සුනඛයා මිය යෑම සිදුවේ

    64208627.jpg









     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබෙ සුනඛයාත් මෙම රොග ලක්ශන පෙන්වයි නම් නොපමාව පශු වෛදය උපදෙස් ගන්න. එසේම තවමත් ඔබෙ සුනඛයාට DHL එන්නත ලබා දී නොමැති නම් වහාම එන්නත ලබා දෙන්න



    මගෙ ප්‍රායෝගික අත්දෑකීම් ටිකකුත් මෙත් එක්කම කියන්නම් ගොඩක් අය මෙ එන්නත් ගැන දැනුවත් නමුත් වසරකට රු 450 වගෙ මුදලක් වියදම් කරන්නට අකමැත්ත නිසා එන්නත ලබා දීමක් සිදු කරන්නෙ නැ එසේම එන්නත හෝ රෝගය ගැන දැනුවත් කමක් නොමැති අය බොහෝ විට සුනඛයා රෝගී තත්වයක් පෙන්වූ විගස පණු බෙහෙත් ලබා දීම හෝ පැනඩොල් වැනි ඖශද ලබා දීම සිදු කරයි( මතක තබා ගන්න පැනඩෝල් යනු සුනඛයන්ට විශ සහිත ඖශදයකි) ඉන්පසු සුනඛයා පිලිබද කිසිදු සැලකිල්ලක් නොකර අවසානයෙදි සුනඛයාගෙ ස්නායු පද්දතිය විනාශ වූ පසු ප්‍රතිකාර සදහා රැගෙන ඒම සිදු කරයි.
    එමෙන්ම මෙම රෝගයෙ රෝග ලක්ශන වන ඇස් වලින් කබ ගැලීම දුටු විගස ඌශ්නයක් යැයි සිතා සුනඛයා නැවිම සිදු කරයි.එමගින් රෝගි සුනඛයා තවදුරත් රෝගි විම සිදුවේ.
    එවගේම මෙ රෝගයෙන් ස්නායු පද්දතිය අඩපනවූ සුනඛයන් එක්වරම මිය යන්නෙ නැත් සති ගනනක් එක තැනකට වී මල මූත්‍ර එතැනම සිදු කරගනිමින් අතිශයිම දුක්ඛ දායක ලෙස මරණය උරුම කරගනී.
    :(:(:(:(
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එල එල.. :D
    DHL සති අටෙන් ගහන්න බැරි උන එකෙකුට පස්සෙ ගැහුවට අවුලක් නැද්ද එතෝට :sorry:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    gedara hitiya haawa(kiri thamai uge nama) maruna bnz..pereda..!!!
    fattama dukai scne ekata..!!!
    shit..!!!
    ayemath nam saththu hadanne na bnz..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා පූසා..
    9.gif

    එල එල.. :D
    DHL සති අටෙන් ගහන්න බැරි උන එකෙකුට පස්සෙ ගැහුවට අවුලක් නැද්ද එතෝට :sorry:
    :no::no::no:
    හරියන්නෑ.. මුලින්ම අයියා විඳගෙන ඉන්න එන්නත.. :yes::yes: