DHL එන්නත දුන්නද............?
මුලින්ම කියන්නම් මොකක්ද මෙ DHL කියන්නෙ කියලා ඔයාලගෙ නිවසෙ ඇති කරන සුරතල් සුනඛයාට අනිවාර්යෙන්ම ලබා දිය යුතු එන්නත්තක්
මෙ DHL කියන්නෙ මාරාන්තික රෝග තුනකින් ඔබේ සුනඛයාව ආරක්ශා කල හැකි එන්නතක් මොනවද මෙ රෝග තුන
සමහර කාල වලට මෙ රෝග අතරින් භයානකම රෝගය වන Distemper වසංගතයක් ලෙස පැතිරෙනවා මෙන්න මෙ කාලෙත් මෙ වසංගතෙ ඉතා තදින් පැතිරිලා තියනවා මහනුවර,කැගල්ල,රත්නපුර,මාතලෙ වගෙ දිස්ත්‍රික්ක වල
Canine distemper
Canine distemperමෙ රෝගය ගැන විස්තර ටිකක් කියලම ඉන්නම්කො මෙක Canine distemper virus (CDV)
නම් වයිරසය මගින් ඇති වන ලොව පුරාම පැතිරී පවතින සෑම වයසකම සුනඛයෙකුට ආසාදනය විය හැකි නමුත් ප්‍රදාන වශයෙන් මාස 2–6 වයසේ පසුවන සුනඛයන් සහ රෝගී හෝ දුර්වල සුනඛයන්ට ආසාදනය වන මාරාන්තික රෝගයකි
මවගෙන් ලැබෙන ප්‍රතිදේහ මගින් මුල් මාස දෙක තුල පසුවන සුනඛ පැටවුන්ට මෙම රෝගයෙන් ආරක්ශාව වන නමුත් එම වයස ඉක්ම වූ පසු ප්‍රතිශක්තීකරන එන්නත් ලබා නොදුන්නහොත් රෝගයට ගොදුරු වීමට ඉහල ඉඩ ප්‍රස්තාවක පවතී

1.D-Distemper
2. H-Hepatitis
3.L-Leptospirosis

Last edited: