මචන්ලා අම්මව පෙන්නන්න හොඳ Diabetologist කෙනෙක් දන්නවනම් කියන්න පුලුවන්ද?
Online Book කරන්න පුලුවන් Doctor කෙනෙක්නම් වඩාත් හොඳයි. (Around Colombo)
PS - උබලට Surely Recommend කරන්න පුලුවන් අය විතරක් කියපන්ලා.... (with your Experience)
Thanks in Advance.

...