Diabetes වලට හොද ඩොක්ට කෙනෙක් (Colombo)

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මචන්ලා අම්මව පෙන්නන්න හොඳ Diabetologist කෙනෙක් දන්නවනම් කියන්න පුලුවන්ද?
    Online Book කරන්න පුලුවන් Doctor කෙනෙක්නම් වඩාත් හොඳයි. (Around Colombo)

    PS - උබලට Surely Recommend කරන්න පුලුවන් අය විතරක් කියපන්ලා.... (with your Experience) :yes:
    Thanks in Advance. 🙏
     
    • Like
    Reactions: kinkon and kg3

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan.. puluwan nan Rathmalana golumadama handiye thiyenawa Sri Mangala rasa weda madura, aanna ekata pennanna.. siini walin wakugadu awul wena ekath nawaththala wade goda danawa.
     
    • Like
    Reactions: Ozone4

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,093
    1
    15,903
    113
    අපෙ අම්මා පෙන්වපු ඩොක් රට ගියා බන් :(...
    දැන් හොස්පිටල් ක්ලින්ක් එකෙන් තමයි බලන්නෙ :)
    ----------------------------

    අපේ අම්මගෙ එක්පිරියන්ස් එක කියන්නම්
    ඔනෙ එකක් කාලා බෙහෙත් අහුර බොන ටයිප් එකට ඔලුව හදාගන්න දෙන්න එපා බන් :(

    සීනි කියන්නෙ පාලනය කරගන්න ඕනෙ අපිමයි..
    කාර්බ්ස් (බත්/නුඩ්ල්ස්/පිටිකෑම සියලු දේ අඩු හෝ බිංදුව කරනවා නම් ගේමක් ගැහුවා ) මිනිමල් බෙහෙත් වලින්..
    වටයක් දෙයක් හොදට ඇවිදලා, දාඩිය දාන්න ලයිෆ් සටයිල් එක වෙනස් කරගන්න වෙනො..

    නැතිනම් එන්න එන්න බෙහෙත් ඩෝසෙජ් වැඩි කරන එක වෙන්නෙ,
    එපාර වකුගඩු කේස්..
    අපිට ඔව්වා තෙරෙද්දි අම්මලා වයසයි..

    හොදට ගයිඩ් කරන ඩොකට කෙනෙක් හමුවේවා කියලා සුභපතනවා මචං :)
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචන්ලා අම්මව පෙන්නන්න හොඳ Diabetologist කෙනෙක් දන්නවනම් කියන්න පුලුවන්ද?
    Online Book කරන්න පුලුවන් Doctor කෙනෙක්නම් වඩාත් හොඳයි. (Around Colombo)

    PS - උබලට Surely Recommend කරන්න පුලුවන් අය විතරක් කියපන්ලා.... (with your Experience) :yes:
    Thanks in Advance. 🙏

    Dr Prasad Katulanda, meya niyameta wade karanawa, okkoma monitor karanawath ekka
     
    • Like
    Reactions: Ozone4

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Dr Maulee Arambewela recommended
    Thanks machan.
    machan.. puluwan nan Rathmalana golumadama handiye thiyenawa Sri Mangala rasa weda madura, aanna ekata pennanna.. siini walin wakugadu awul wena ekath nawaththala wade goda danawa.
    Sinhala behet karanna beha bn. Digatama Hospital gatte ekai.
    ceylon hospital yakkala
    Thanks machan.
    අපෙ අම්මා පෙන්වපු ඩොක් රට ගියා බන් :(...
    දැන් හොස්පිටල් ක්ලින්ක් එකෙන් තමයි බලන්නෙ :)
    ----------------------------

    අපේ අම්මගෙ එක්පිරියන්ස් එක කියන්නම්
    ඔනෙ එකක් කාලා බෙහෙත් අහුර බොන ටයිප් එකට ඔලුව හදාගන්න දෙන්න එපා බන් :(

    සීනි කියන්නෙ පාලනය කරගන්න ඕනෙ අපිමයි..
    කාර්බ්ස් (බත්/නුඩ්ල්ස්/පිටිකෑම සියලු දේ අඩු හෝ බිංදුව කරනවා නම් ගේමක් ගැහුවා ) මිනිමල් බෙහෙත් වලින්..
    වටයක් දෙයක් හොදට ඇවිදලා, දාඩිය දාන්න ලයිෆ් සටයිල් එක වෙනස් කරගන්න වෙනො..

    නැතිනම් එන්න එන්න බෙහෙත් ඩෝසෙජ් වැඩි කරන එක වෙන්නෙ,
    එපාර වකුගඩු කේස්..
    අපිට ඔව්වා තෙරෙද්දි අම්මලා වයසයි..

    හොදට ගයිඩ් කරන ඩොකට කෙනෙක් හමුවේවා කියලා සුභපතනවා මචං :)
    Elama thanks machan. Ekanam aththa tamai, Kema api qata paalane karagan naha bn eyala.. Dan auruddu 3ka witara indan eya Insulin bn ganne. ae nisa kidney walata aulak nene bn..
    Dr Prasad Katulanda, meya niyameta wade karanawa, okkoma monitor karanawath ekka
    Thanks machan.
    dr.Prasad katulnda
    Thanks machan.
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මීගමුවෙ අපටනං
    දිසානායක ඩොක්ටර් තමා ඉතිං :)
    රුපියල් 1000 යි ගන්නෙ බලන්න
    හයිවේ එකේ වරෙන් මීගමුවට. පොඩි වෙලාවයි යන්නෙ
    හැමදාම ලෙඩ්ඩු බලනව
    උදේ ඉදං රෑ වෙනකං බලනව
    අපේ අම්මත් බේත් ගන්නෙ එතනින්
    වයසක අයට ගොඩක් හොදයි මේ ඩොක්ටර්
     
    Last edited:
    • Haha
    Reactions: kinkon and Ozone4

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    endocrinalogist neda diabetic walata hariyanne
    - katulanda thama hodama kiyala thama ahala thiyenne
    - sajith siyablaapitiyath hodayi

    siyabalapitiyage timing maara sira. leddu rasthiyadu karanne naa. kiyana okkoma ahanawa. piliwelata kiyala denawa. records thiyagannawa eya gawama. out yanakota ledata pahadili karanawa. beth gana nam kiyanna danne naa. but hodayi wage ekath.

    sinhala nam hoda aya DANNE NAAA
     
    • Like
    Reactions: Ozone4