Diabetes eka para hadenne kohomada ban.man danna ekekge lagadi kakula kapala.hodata hitapu porak,mahathath ne.

Ado ekath mara case ekak ne.uta eka para podi kakule infection ekak ewilla kapanna wela.ehema lokuwata kana bona ekekuth newe.Kaalayak ඉන්සියුලින් රෙසිස්ට් වෙලා ඇති,
ඉක්මන් බඩගින්න ඉක්මනට චූ බර හැදෙන එක... කේන්තී ගන්න එක... මානසික ආතතිය
ජාන වලින් එන එක.
ඔව්වා තමා...
උගෙ කිඩ්නිත් ෆේලියර් එකක් ඇවිල්ල කියලා තිබ්බ නේ,Ado ekath mara case ekak ne.uta eka para podi kakule infection ekak ewilla kapanna wela.ehema lokuwata kana bona ekekuth newe.
Uba uwa dannawada.eka para hadenne kohomada ban.උගෙ කිඩ්නිත් ෆේලියර් එකක් ඇවිල්ල කියලා තිබ්බ නේ,
පස්සේ දාලා තිබ්බා ඩයලයිසිස්වලට යන්න ඔනේ නැ කියලා..
එක එකා ගේ බොඩි රියැක්ට් කරන විදිහ වෙනස් ඉතින්...
හැබැයි පරෙස්සම වැදගත්
මම fb එකේදී දැක්කා බං...Uba uwa dannawada.eka para hadenne kohomada ban.
awadhanaya kiyalaa monawada api karanna ona machan ?මෙතෙන බහුතරේ සෙඩෙන්ටරි ලයිෆ් එකක ඉන්නේ. කාලෙකට සැරයක් ලේ එකක් චෙක්කරගනින්. ෆැමිලි හිස්ට්‍රි එකක් තියනවානම් තවත් අවධානේ දිය යුතුමයි.
හදාගන්න කලින් වලක්වාගන්න.
විටමින් කතා වපුර වපුර එක එකාව පෝසත් කරන්න ණයට කාලේ කන වෙලාවේ,
වත්මන් ලොකේ පැන්ඩමික් එකක් වෙලා තියන සීනි ගැන අවධානය දියන්.
දියවැඩියාව හැම දේම කාගෙන කාගෙන යනවා. මේකා ස්නායු ටික, ප්‍රතිශක්තිය, ඇස්, වකුගඩු, ඇගේ රුධිරවාහිනි ටික ඔක්කොටම ශොට් එක දෙනවා. අවධානයෙන් ඉදපල්ලා. බය වෙන්න ඕනා සිරා කේස් මේවා.
ටයිප් දෙකක් නෙවෙයි තව තියනවා. නමුත් හැම එකම ගැන කියලා කතා ලොකු කරගෙන පටවලන්න ඕනා නැ.
වැඩේ භයානකයි, ඒ නිසා අවධානය දිලා ඉන්න කියන එක තිර අදිටන හිතට ගත්තාම හරි.
Arutath tibbe ne ledak ehema sathiyak athulatha okoma wela tiyenneඕ ලෙවල් කාලෙ ඉඳන් බටේ කටේ ඉහින් බහින ලෙඩක් නැ.![]()
මං හිතන්නෙ කවුරු හරි ගුරුකමක් කරලා. තරහා කාරයො ඉන්නවද? මං ඔන්ලයින් ඔය බන්දන කරනවා රු.30 000යි. ඕක කැඩුවේ නැත්නං තව ඉස්සරහට දරුණු වෙන්න ඉඩ තියෙනවා.Arutath tibbe ne ledak ehema sathiyak athulatha okoma wela tiyenne
Benzodiazepines Withdrawals පට්ට අමාරුයි බං. මට ගෑනියෙක් අවුරුදු ගාණක් Clonazepam දුන්නා ඒකට Malpractice Lawsuit එකක් අදිනවා කියලා බය කරල දත ගලවන්න බැරි වෙයිද?මෙතෙන බහුතරේ සෙඩෙන්ටරි ලයිෆ් එකක ඉන්නේ. කාලෙකට සැරයක් ලේ එකක් චෙක්කරගනින්. ෆැමිලි හිස්ට්‍රි එකක් තියනවානම් තවත් අවධානේ දිය යුතුමයි.
හදාගන්න කලින් වලක්වාගන්න.
විටමින් කතා වපුර වපුර එක එකාව පෝසත් කරන්න ණයට කාලේ කන වෙලාවේ,
වත්මන් ලොකේ පැන්ඩමික් එකක් වෙලා තියන සීනි ගැන අවධානය දියන්.
දියවැඩියාව හැම දේම කාගෙන කාගෙන යනවා. මේකා ස්නායු ටික, ප්‍රතිශක්තිය, ඇස්, වකුගඩු, ඇගේ රුධිරවාහිනි ටික ඔක්කොටම ශොට් එක දෙනවා. අවධානයෙන් ඉදපල්ලා. බය වෙන්න ඕනා සිරා කේස් මේවා.
ටයිප් දෙකක් නෙවෙයි තව තියනවා. නමුත් හැම එකම ගැන කියලා කතා ලොකු කරගෙන පටවලන්න ඕනා නැ.
වැඩේ භයානකයි, ඒ නිසා අවධානය දිලා ඉන්න කියන එක තිර අදිටන හිතට ගත්තාම හරි.
Heart attacks හැදෙන්නත් නියම හේතුව Insulin resistance කියන්නේ.මෙතෙන බහුතරේ සෙඩෙන්ටරි ලයිෆ් එකක ඉන්නේ. කාලෙකට සැරයක් ලේ එකක් චෙක්කරගනින්. ෆැමිලි හිස්ට්‍රි එකක් තියනවානම් තවත් අවධානේ දිය යුතුමයි.