Diabetes hadenne kohomada?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    Kaalayak ඉන්සියුලින් රෙසිස්ට් වෙලා ඇති,

    ඉක්මන් බඩගින්න ඉක්මනට චූ බර හැදෙන එක... කේන්තී ගන්න එක... මානසික ආතතිය

    ජාන වලින් එන එක.

    ඔව්වා තමා...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693

    Ado ekath mara case ekak ne.uta eka para podi kakule infection ekak ewilla kapanna wela.ehema lokuwata kana bona ekekuth newe.
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    Ado ekath mara case ekak ne.uta eka para podi kakule infection ekak ewilla kapanna wela.ehema lokuwata kana bona ekekuth newe.
    උගෙ කිඩ්නිත් ෆේලියර් එකක් ඇවිල්ල කියලා තිබ්බ නේ,

    පස්සේ දාලා තිබ්බා ඩයලයිසිස්වලට යන්න ඔනේ නැ කියලා..
    එක එකා ගේ බොඩි රියැක්ට් කරන විදිහ වෙනස් ඉතින්...

    හැබැයි පරෙස්සම වැදගත්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    උගෙ කිඩ්නිත් ෆේලියර් එකක් ඇවිල්ල කියලා තිබ්බ නේ,

    පස්සේ දාලා තිබ්බා ඩයලයිසිස්වලට යන්න ඔනේ නැ කියලා..
    එක එකා ගේ බොඩි රියැක්ට් කරන විදිහ වෙනස් ඉතින්...

    හැබැයි පරෙස්සම වැදගත්
    Uba uwa dannawada.eka para hadenne kohomada ban.
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    Uba uwa dannawada.eka para hadenne kohomada ban.
    මම fb එකේදී දැක්කා බං...
    එක පාර තුවාලේ නේ හැදිලා ඇත්තේ,

    ඒක උඩු දුවලා වෙන්න ඇත්තේ කකුල කපන්න වෙලා තියෙන්නේ...

    ලේ වල සීනී කියන්නේ blood යන හැම තැනම විනාස කරගෙන යන්නේ...
     
    • Like
    Reactions: NRTG and Emios

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    Diabetic types 2k tiyenwa ban type 2 eka nam genetic seen ekak nisa insulin body eke cells walata bind wena eka adu wenawa.
    Eka itin family eken enne.. amma hari thatta hari kata hari tiyenwa nam chance eka wadi.

    age eka 30 wage weddi lifestyle eka anuwa trigger wenawa
     
    • Like
    Reactions: NRTG and Emios

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,752
    39,554
    113
    Homagama
    ⁣මෙතෙන බහුතරේ සෙඩෙන්ටරි ලයිෆ් එකක ඉන්නේ. කාලෙකට සැරයක් ලේ එකක් චෙක්කරගනින්. ෆැමිලි හිස්ට්‍රි එකක් තියනවානම් තවත් අවධානේ දිය යුතුමයි.
    හදාගන්න කලින් වලක්වාගන්න.

    විටමින් කතා වපුර වපුර එක එකාව පෝසත් කරන්න ණයට කාලේ කන වෙලාවේ,
    වත්මන් ලොකේ පැන්ඩමික් එකක්⁣ වෙලා තියන සීනි ගැන අවධානය දියන්.
    දියවැඩියාව හැම දේම කාගෙන කාගෙන යනවා. මේකා ස්නායු ටික, ප්‍රතිශක්තිය, ඇස්, වකුගඩු, ඇගේ රුධිරවාහිනි ටික ඔක්කොටම ⁣ශොට් එක දෙනවා. අවධානයෙන් ඉදපල්ලා. බය වෙන්න ඕනා සිරා ⁣කේස් මේවා.

    ටයිප් දෙකක් නෙවෙයි තව තියනවා. නමුත් හැම එකම ගැන කියලා කතා ලොකු කරගෙන පටවලන්න ඕනා නැ.
    වැඩේ භයානකයි, ඒ නිසා අවධානය දිලා ඉන්න කියන එක තිර අදිටන හිතට ගත්තාම හරි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,852
    10,377

    awadhanaya kiyalaa monawada api karanna ona machan ?
     
    • Like
    Reactions: NRTG and Emios

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,889
    6,810
    113
    Narcissistic Sociopath Manipulator
    Arutath tibbe ne ledak ehema sathiyak athulatha okoma wela tiyenne
    මං හිතන්නෙ කවුරු හරි ගුරුකමක් කරලා. තරහා කාරයො ඉන්නවද? මං ඔන්ලයින් ඔය බන්දන කරනවා රු.30 000යි. ඕක කැඩුවේ නැත්නං තව ඉස්සරහට දරුණු වෙන්න ඉඩ තියෙනවා.
     
    • Wow
    Reactions: NRTG

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,889
    6,810
    113
    Narcissistic Sociopath Manipulator
    ⁣මෙතෙන බහුතරේ සෙඩෙන්ටරි ලයිෆ් එකක ඉන්නේ. කාලෙකට සැරයක් ලේ එකක් චෙක්කරගනින්. ෆැමිලි හිස්ට්‍රි එකක් තියනවානම් තවත් අවධානේ දිය යුතුමයි.
    හදාගන්න කලින් වලක්වාගන්න.

    විටමින් කතා වපුර වපුර එක එකාව පෝසත් කරන්න ණයට කාලේ කන වෙලාවේ,
    වත්මන් ලොකේ පැන්ඩමික් එකක්⁣ වෙලා තියන සීනි ගැන අවධානය දියන්.
    දියවැඩියාව හැම දේම කාගෙන කාගෙන යනවා. මේකා ස්නායු ටික, ප්‍රතිශක්තිය, ඇස්, වකුගඩු, ඇගේ රුධිරවාහිනි ටික ඔක්කොටම ⁣ශොට් එක දෙනවා. අවධානයෙන් ඉදපල්ලා. බය වෙන්න ඕනා සිරා ⁣කේස් මේවා.

    ටයිප් දෙකක් නෙවෙයි තව තියනවා. නමුත් හැම එකම ගැන කියලා කතා ලොකු කරගෙන පටවලන්න ඕනා නැ.
    වැඩේ භයානකයි, ඒ නිසා අවධානය දිලා ඉන්න කියන එක තිර අදිටන හිතට ගත්තාම හරි.
    Benzodiazepines Withdrawals පට්ට අමාරුයි බං. මට ගෑනියෙක් අවුරුදු ගාණක් Clonazepam දුන්නා ඒකට Malpractice Lawsuit එකක් අදිනවා කියලා බය කරල දත ගලවන්න බැරි වෙයිද?
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,066
    27,286
    113
    ⁣මෙතෙන බහුතරේ සෙඩෙන්ටරි ලයිෆ් එකක ඉන්නේ. කාලෙකට සැරයක් ලේ එකක් චෙක්කරගනින්. ෆැමිලි හිස්ට්‍රි එකක් තියනවානම් තවත් අවධානේ දිය යුතුමයි.
    හදාගන්න කලින් වලක්වාගන්න.

    විටමින් කතා වපුර වපුර එක එකාව පෝසත් කරන්න ණයට කාලේ කන වෙලාවේ,
    වත්මන් ලොකේ පැන්ඩමික් එකක්⁣ වෙලා තියන සීනි ගැන අවධානය දියන්.
    දියවැඩියාව හැම දේම කාගෙන කාගෙන යනවා. මේකා ස්නායු ටික, ප්‍රතිශක්තිය, ඇස්, වකුගඩු, ඇගේ රුධිරවාහිනි ටික ඔක්කොටම ⁣ශොට් එක දෙනවා. අවධානයෙන් ඉදපල්ලා. බය වෙන්න ඕනා සිරා ⁣කේස් මේවා.

    ටයිප් දෙකක් නෙවෙයි තව තියනවා. නමුත් හැම එකම ගැන කියලා කතා ලොකු කරගෙන පටවලන්න ඕනා නැ.
    වැඩේ භයානකයි, ඒ නිසා අවධානය දිලා ඉන්න කියන එක තිර අදිටන හිතට ගත්තාම හරි.
    Heart attacks හැදෙන්නත් නියම හේතුව Insulin resistance කියන්නේ.

    • Like
    Reactions: NRTG and ozykolla