Diabetics

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එතකොට low blood sugar එයි....

    එහෙම වෙන්නේ නෑ මෙඩිසින් වලින් තමයි low blood sugar හැදෙන්නේ සීනි අඩු වෙලා බය වෙන්න එපා සිනි බාවිතය අඩු කරන්න ඩයට් ප්ලෑන් එකක් හා එක්සසයිස් ප්ලෑන් එකක් සෙට් කර ගන්න
    සුගර් ඉන්ඩිකේට් කරන මීටරයෙන් නිතර උදේට සුගර් චෙක් කරන්න පාලනය වෙනවද කියලා (දැන් පැය 10න් බලන්න ඔනේ 80 -120 අතරද කියලා පැය අටෙන් බැළුවොත් 130 අඩු වෙන් රැන්ඩම් නම් 160 අඩ් වෙන්න ඔනේ ඔය මීටර් හරියටම සුවර් නැති නසා මාසෙකට සැරයක් ලැබ් රිපොට් එකක් ගනින් උබට අවුරැදු ගානක් ඔකෙන් කොන්ටෝල් කරලා තියා ගන්න පුළුවන් ඊට පස්සේ කොන්ටෝල් නොවුනොත් මෙඩිසින් පලයන්

    තව එකක් නිට්ටාවට හොද කරනවා කියන ගොඩක් උන් බොරැ කාරයෝ එයාලට රැවටිලා සල්ලි නාස්ති කරගෙන ලෙඩේ දෙක කර ගන්න එපා මානසික මට්ටම හොදින් තියා ගනින් මචං එච්චරයි කියන්න තියෙන්නේ