Dialog අනාගතය අද

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,800
    18,607
    113
    අපේ ඩයලොග් සීන් කෝන් එකක් තියෙනවා දිත්වා එකෙන් පස්සෙ, මුළු ජා ඇලටම හොඳට සිග්නල් තියෙනවා, බස් ස්ටෑන්ඩ් එකෙන් ස්කීම් එකට හැරිච්ච තැන ඉඳලා, ඩේටා වලට හිකිලා තියෙන්නෙ. සිග්නල් ෆුල් පෙන්වනවා, පහජීත් පෙන්වනවා, මොබිටෙලුත් නෑ. ශෙයාඩ් ටවර් අවුලක් වෙන්න ඇති. හැබැයි හුච් නම් තියෙනවා හොඳට. පොඩි එකාට නලෝගන්න ටීවී එකට හච් එක දාලා තියෙන්නෙ. ෆයිබරේ දෙන්න බෑ කිව්ව, ගෙදර ඇක්ටිව් කනෙක්ශන් එකක් තියෙනවද මොකක්ද මගුලක් කියල. පැන්නුවෙ නෑ වැඩිය. හරිහමං වෙලාවක් ගෙදර ඉන්නෙ නෑ. ඩයලොග් උන් නම් ආවෙ ඔෆිස් එකේ තිබ්බ රවුටරේ මාරුකරල දෙන්නංය, නොමිලේය ගාගෙන. මූණ පුක කරං ගියා ඇවිල්ලා
    ඒකෙද ඉන්නෙ යකූ අපේ මේ week එකේ installation එකකුත් යනව

    උන් ඇවිල්ලද හයි කරන්නෙ ??

    ගත්තු procedure එක කියන්න පුලුවන්ද ?
    අපේ account manager ට උදේ call කලා. Emill එකක් දාල request කලා.දවල් වෙද්දි බඩු ආව. Just 5G home broadband router එකක් මචං..
     
    • Like
    Reactions: Inigo Montoya

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    ඒකෙද ඉන්නෙ යකූ අපේ මේ week එකේ installation එකකුත් යනව

    ඔව් දැන් මාස 4ක් වගේ වෙනව මෙතෙනට ඇවිත්
    ෆරේම් වැඩ මොනව හරි කලාද පහුගිය ටිකේ. එහෙම කලානම් ඒ ගෙදරට පේන දුර ගෙදරක මම ඉන්නෙ. එනෝ නම් PM එකක් දාන්ඩ
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,607
    113
    ඔව් දැන් මාස 4ක් වගේ වෙනව මෙතෙනට ඇවිත්
    ෆරේම් වැඩ මොනව හරි කලාද පහුගිය ටිකේ. එහෙම කලානම් ඒ ගෙදරට පේන දුර ගෙදරක මම ඉන්නෙ. එනෝ නම් PM එකක් දාන්ඩ
    එන්න ඕනෙ වටයක් දාන්න මගෙ direct contact එකක්.. එද්දි පීඇම් එකක් දාන්නම්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    එන්න ඕනෙ වටයක් දාන්න මගෙ direct contact එකක්.. එද්දි පීඇම් එකක් දාන්නම්
    සුප්පා! , ඕකෙ ක්ලියරන්ස් තියෙද ? (කපටි සිනහා), මගෙත් මගුල දැන් යුනිට් 200ක් විතර එනවා මොන හුයන්නකට මන්දා, කලින් ගෙදර බඩු ටිකමයි තියෙන්නෙත්. ඉස්සර උපරිම 140-150
     
    • Like
    Reactions: Tricle_Buwa

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,913
    113
    අපේ ඩයලොග් සීන් කෝන් එකක් තියෙනවා දිත්වා එකෙන් පස්සෙ, මුළු ජා ඇලටම හොඳට සිග්නල් තියෙනවා, බස් ස්ටෑන්ඩ් එකෙන් ස්කීම් එකට හැරිච්ච තැන ඉඳලා, ඩේටා වලට හිකිලා තියෙන්නෙ. සිග්නල් ෆුල් පෙන්වනවා, පහජීත් පෙන්වනවා, මොබිටෙලුත් නෑ. ශෙයාඩ් ටවර් අවුලක් වෙන්න ඇති. හැබැයි හුච් නම් තියෙනවා හොඳට. පොඩි එකාට නලෝගන්න ටීවී එකට හච් එක දාලා තියෙන්නෙ. ෆයිබරේ දෙන්න බෑ කිව්ව, ගෙදර ඇක්ටිව් කනෙක්ශන් එකක් තියෙනවද මොකක්ද මගුලක් කියල. පැන්නුවෙ නෑ වැඩිය. හරිහමං වෙලාවක් ගෙදර ඉන්නෙ නෑ. ඩයලොග් උන් නම් ආවෙ ඔෆිස් එකේ තිබ්බ රවුටරේ මාරුකරල දෙන්නංය, නොමිලේය ගාගෙන. මූණ පුක කරං ගියා ඇවිල්ලා
    Oya tower awulak nemey. Umbalage patte voltage awulak. Etakota tower ohoma wenawa
     
    • Like
    Reactions: Tricle_Buwa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    Oya tower awulak nemey. Umbalage patte voltage awulak. Etakota tower ohoma wenawa
    හපෝ මෙහෙ නම් හචිමක් ගියත් කරන්ට් එක යනවා බං එපා වෙනවා. මං හිතන්නෙ පළාතෙ වැඩිපුරම කරන්ට් අවුල් තියෙන්නෙ මේ ජා ඇල. සතියකට හය හත් පාරක් කෙලවෙනවම තමයි. ගිය මාසෙත් ජෙනරේටර් බිල ආවා කරන්ට් බිලට වැඩිපුර, ෆුල් දවස් දෙකක් කරන්ට් එක නෑ
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,607
    113
    සුප්පා! , ඕකෙ ක්ලියරන්ස් තියෙද ? (කපටි සිනහා), මගෙත් මගුල දැන් යුනිට් 200ක් විතර එනවා මොන හුයන්නකට මන්දා, කලින් ගෙදර බඩු ටිකමයි තියෙන්නෙත්. ඉස්සර උපරිම 140-150
    නෑ අන්තිම එකත් මං ඉස්සුව 😁.. Off grid තමා ආයෙ ඕකෙ කාලෙකට.. ඕකෙ ලෙඩක් සිරාවට ඒක නම්. අපි කලා එකක් මාසෙට 200,000+ බිල. මහාම ගෙකුත් නෙමේ..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    නෑ අන්තිම එකත් මං ඉස්සුව 😁.. Off grid තමා ආයෙ ඕකෙ කාලෙකට..
    ඒක තමයි, මෙහෙ නම ගිය කොම්පැනියකට බැරි උනා ක්ලියරන්ස් අරන් දෙන්න ඔය ලොකු වැව ගාව ගෙදරකට. ඒ කොම්පැනියෙ අයිති එකත් ඕක අස්සෙම තමයි.

    කළුපාට BYD Seal එකක් එහෙම කැරකුනොත් පොඩ්ඩක් අවදානෙන් ඉන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo
    අපේ account manager ට උදේ call කලා. Emill එකක් දාල request කලා.දවල් වෙද්දි බඩු ආව. Just 5G home broadband router එකක් මචං..

    office එකටද ගත්තෙ ? කොපරේට් ??
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    හොදට බලපං මේ වයිපයි නෙමෙයි කොලුවෝ ඇහ්හ්හ්... නිකං Celular 5G

    Screenshot-2026-08-10-at-8-38-39-PM.png
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,607
    113
    ඒක තමයි, මෙහෙ නම ගිය කොම්පැනියකට බැරි උනා ක්ලියරන්ස් අරන් දෙන්න ඔය ලොකු වැව ගාව ගෙදරකට. ඒ කොම්පැනියෙ අයිති එකත් ඕක අස්සෙම තමයි.

    කළුපාට BYD Seal එකක් එහෙම කැරකුනොත් පොඩ්ඩක් අවදානෙන් ඉන්න.
    අපි ගත්තෙ අප්‍රේල් මාසෙ ඒකත් 10kW
    office එකටද ගත්තෙ ? කොපරේට් ??
    ඕ..Office එකට එකයි ගෙදරට එකයි..
     
    • Like
    Reactions: lilman

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    speed eka 10-20Mbps walin ehata browsing experience ekata lokuwata balapanne neh ban. data ikmanata iwara wena ekai, ikmanin download karanna puluwan wena ekai vitharai.
     
    • Like
    Reactions: Tricle_Buwa