Dialog අලුත් Home broadband package ගණන් වැඩි කරලා නේද?

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    dialog උන්ට හිටි හැටියෙ පිස්සු තද වෙනව. ඔය ඇප් development team එක විශේෂයෙන් උන්ට එදා ඉඳන් පිස්සු.
    data rollover දීල ලබන මාසෙ data වලිනුත් අඩු වෙය්ද දන්නෙ නෑ මේ මාසෙ වැඩියෙන් use කරල.
    hammo :baffled: