Dialog උන්ගේ මල වදේ

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    මචන්ලා dialog එකෙන් call එකක් එනවා 0777559229 no එකෙන් මේක බන් උන්ගේ Promotion line එකක්. අපි මේක අපිට එන call එකක් නිසා වැඩක් කර කර හිටියත් answer කරනවා. අනේ එතකොට මේ යක්කුන්ගේ recording මගුලක් යනවා මට මේක 2-3 පාරක් උනා. එතකොට නං Dialog උන්ගේ පවුලේ සැමදෙනාම මතක් වෙනවා.

    උබලටත් මේක වෙලා තියනවද?

    matat oka una, mama customer care ekata kathakarala banna, ita passe sms calls na. yako salli gewala line eka gaththe munge ad ahannada???:angry::angry::angry::angry:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,448
    728
    113
    Sri Lanka
    මමත් උඩ ගිහින් බිම වැටුනා. එළිවෙන පාන්දර ආවා කෝල් එකක්. අන්සර් කරපු ගමන් මම දින්නා මම දින්නා කියලා එහා පැත්තෙන් ආන්සර් කරපු එකා කෑ ගහන්න ගත්තම. මොකක්ද කියලා අහන්න කට ගත්තා විතරයි දෙබස් යන්න ගත්තා. මම මොබිටෙල්. නොදකින් මුන් :angry::angry:

    :lol: :lol: