Dialog උන් ලග අපේ call records තියාගන්නවද බන්?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) පොඩි විස්තරයක් උබලගෙන් දැනගන්න ආවෙ බන්, උබල දන්නවද Dialog උන් ලග අපේ call voice records ති‍යෙනවද කියලා?? මොකක් හරි උවමනාවක් වුන වෙලාවක court order එකකින් ඒ call records (voice records) ගන්න පුලුවන්ද?? විස්තරයක් දන්න එකෙක් කියහන්කො...
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ;) පොඩි විස්තරයක් උබලගෙන් දැනගන්න ආවෙ බන්, උබල දන්නවද Dialog උන් ලග අපේ call voice records ති‍යෙනවද කියලා?? මොකක් හරි උවමනාවක් වුන වෙලාවක court order එකකින් ඒ call records (voice records) ගන්න පුලුවන්ද?? විස්තරයක් දන්න එකෙක් කියහන්කො...
    මාස 6ක තියෙනවා logs. Sms, mms
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    නැත.

    අපේ උන්ට අන්ලිමිටඩ් එනිනෙට්වර්ක් දීලා තව රෙකොඩිනුත් කරපන්කො.....
    වෙනම ඩේටාසෙන්ටර් එකක් දාන්න වෙයි ඒකට 🙃
    ------ Post added on Oct 4, 2023 at 9:30 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තියෙනවා විතරක් නෙමෙයි ඒවා ට්‍රානිස්ක්‍රිප්ට් කරලා උන්ට text keyword search කරන්නත් පුලුවන් විදිහට උන් ඒ දවස්වල හදන සීන් එකක් තිබුනා :rofl: (වේස ගොන්ටා මොන ගොනා උනත් ඒ වගේ අනුන්ට කෙලවන ජල්තර වැඩ වලට එකෙන්ම දක්සයා...ඌ තමයි ඕක කරවලා තියෙන්නේ)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ;) පොඩි විස්තරයක් උබලගෙන් දැනගන්න ආවෙ බන්, උබල දන්නවද Dialog උන් ලග අපේ call voice records ති‍යෙනවද කියලා?? මොකක් හරි උවමනාවක් වුන වෙලාවක court order එකකින් ඒ call records (voice records) ගන්න පුලුවන්ද?? විස්තරයක් දන්න එකෙක් කියහන්කො...
    Dialog නම් නෙවේ වැඩකරේ.
    Call logs විතරයි තියාගන්නේ.
    call records තියාගන්න සැහෙන ඉඩක්, operational cost එකක් යනවා.

    Voice record තියාගන්නවනම් ඉතින් , IT එකේ උන්ට අනිත් operations සහ pjct නවත්තල, සවල් ටිකක් අරගන ඩේට සෙන්ටර් එක ඇතුලට වෙලා voice ටික පොහොර උර වලට පුරවල බැද බැද කෙත්තාරමේ වගේ werehouse එකක ගොඩගහන්නයි වෙන්නේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Call recording නෙවේ calls, sms ගියපු, ආපු numbers, connected cell towers details නම් court orders වලට දෙනව. ඒවගෙන් කාට ද call ගත්තෙ, call එකේ duration, මොන location එකේ ද හිටියේ කියලා බලන්න පුළුවන්.
     
    • Love
    Reactions: Rahula Kasun

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    බූට් එක තිබ්බ කෙල්ල තගක් දැම්මා නේද කෝල් රෙකෝර්ඩ් අරගෙන පොලීසි යනවා කියලා :rofl::rofl::rofl: