පොඩි විස්තරයක් උබලගෙන් දැනගන්න ආවෙ බන්, උබල දන්නවද Dialog උන් ලග අපේ call voice records තියෙනවද කියලා?? මොකක් හරි උවමනාවක් වුන වෙලාවක court order එකකින් ඒ call records (voice records) ගන්න පුලුවන්ද?? විස්තරයක් දන්න එකෙක් කියහන්කො...
Last edited:
(වේස ගොන්ටා මොන ගොනා උනත් ඒ වගේ අනුන්ට කෙලවන ජල්තර වැඩ වලට එකෙන්ම දක්සයා...ඌ තමයි ඕක කරවලා තියෙන්නේ)