Dialog එකට call කරාම කැ රියෙක්ට කතා කරන්න ක්‍රමයක් නැද්ද ? උන් දෙන

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    Dialog එකට call කරාම කැ රියෙක්ට කතා කරන්න ක්‍රමයක් නැද්ද ?

    උන් දෙන option
    එකක් වත් customer service එකට කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ


    අන්තිමට අම්ම්මට හු#$$කා ගනින් කියල ඔබ කිසිම හුට්ටක් තෝර ගත්තේ නැහැනේ කියල උන්ම cut කරනවා




    එක එක තැන වල 0 ඔබල බැලුව අන්තිමට බඩුවට ගියා


    යකෝ අඩුම package එක tax එක්ක 600 යි ලු


    මගේ දැන් තියන පරණ package එකත් 8GB එක්කම ඒ ගාන
     
    Last edited:

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ow. dan godak network vala ehema thamayi. cost cutting nisa call centers vala kattiya aduyi mama hithanne.
    ara army eke joke kathawa thamayi mathak venne.
     
    • Like
    Reactions: siri_ayya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඔය අදාල option එක තෝර ගන්න. එක ඇතුලේ තියනවා කස්ටර්මර් කේයා option එක.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :eek: එහෙම අවුලක් වෙන්නෑනෙ බන්.. මං නම් ඕන තරම් SLT/ Dialog customer care agentලට කතාකරනව අවුලක් ආපු ගමන්...
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Dialog එකට call කරාම කැ රියෙක්ට කතා කරන්න ක්‍රමයක් නැද්ද ?

    උන් දෙන option
    එකක් වත් customer service එකට කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ


    අන්තිමට අම්ම්මට හුකා ගනින් කියල ඔබ කිසිම හුට්ටක් තෝර ගත්තේ නැහැනේ කියල උන්ම cut කරනවා
    Dialog ekan ayin una pradaanama heethu walin ekak ooka
    TV internet okkoma ayin kala
    calls ganna SIM eka vitharai tiyenne eeka nathi una kiyala loku aulak wenne naa ne :D
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    දැන් අවුරුදු 10 කින් විතර call center එකට කතා කරලානැති මම :baffled:
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Ai කෙල්ලට ආදරෙන් කියපන් එතකොට ට්‍රාන්සර් කරනවා 🤣
    කෙල්ලෝ පැත්තකට දාල බොට් කෙනෙක් යාලු කරගන්න හිතුනා බන්, වැඩි වෙනසක් නෑ දෙගොල්ලොන්ගේ. මේක බලපන්කො :sorry: :sorry: :sorry:

    agent

    Before connecting you to an Agent. can you tell me what is this issue regarding?

    there is a issue with connecting FB related content on BB network

    Oki 😊! Lets get a solution✔️ for your Mobile 📱 Problem
    First 🤔 can i know if you have lodged✍️ a complaint with us regarding this problem. ⚠️Please type *YES* or *NO*

    no

    Select the type of problem/issue.
    1. I have a payment & recharge issue.
    2. I'm facing a network and coverage issue.
    3. I have a service related issue.
    4. Additional services related issue.
    5. I'm facing an issue with my bill value & Data usage.
    6. I'm facing a Roaming issue.
    Please type the *Number* of the area of your problem.

    understand dia, you can't answer this. take me to a human being

    Understood. An agent will be with you soon. 😊
    An agent will be with you as soon as possible. Your queue position is 1