Dialog එකේ Whatsapp Chat එකනම් එපා වෙනවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Dialog එකේ Whatsapp Chat එකට ගියා මගේ Postpaid සිම් එකේ පැකේජ් එක වෙනස් කරගන්න. 2024-02-14 වෙනිදා 10.15 PM වලට

    Dear Customer, your queue number is 65 and it will take approximately 20 mins to connect you with an agent.

    කියලා ආවා

    මම 2024-02-15 , 12.43 AM වලට තමයි Reply කරේ මම මගේ Msg එක දාන්න කලින් එයා Chat එක Close කළා.

    බලන්න මගේ කාලය මම එපා වේවි බලන් හිටියේ පැය දෙකට වඩා

    4.png

    අය මම Msg කළා එතකොට අයෙත් එනවා

    Dear Customer, your queue number is 65 and it will take approximately 20 mins to connect you with an agent.

    කියලා මම දැන් අය පැය දෙකක් විතර බලන් ඉන්න ඕනේ සිම් එකත් එපා වුනා මට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    බොටෙක් එක්ක චැට් කරලා ඇත්ත එකෙක් කියලා.
    එහෙම නේද?
    "සබ්බේ ලබං" කිව්වලු
    ඔය SS එකේ තියෙන්නේ Hi, musfik has joined the session. කියලා Agent Chat එකට Join වෙච එක

    ඌට Msg එක දාන්න කලින් ඌ Close කරලා ගිහින්
     
    • Like
    Reactions: gamerlk

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Genie ඇප් එකේ ඉන්නවා 2019 අපි හදපු බොටෙක්
    (දැන්නම් ඒ කෝඩ් නෙවේ ඇත්තෙ)
    කොහොමහරි ඌ ඔයිට වඩා ෂුවර්
    ට්‍රයි එකක් දෙනවද?
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔය SS එකේ තියෙන්නේ Hi, musfik has joined the session. කියලා Agent Chat එකට Join වෙච එක

    ඌට Msg එක දාන්න කලින් ඌ Close කරලා ගිහින්
    uba agent connect wenna kalin message kaloth samahara welawata oya chat eka reset wenawa.e kiwwe agent dana reply display unata bot restart wela.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕකෙන් ලේසියෙන් වැඩක් කරවගන්න ඉන්ෆෝමේශන් ගන්න බෑ. සල්ලි වියදම් කරගෙන ආකේඩ් ගිහින් තැපල ඉන්න එක සැපක් ඊට වඩා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Genie ඇප් එකේ ඉන්නවා 2019 අපි හදපු බොටෙක්
    (දැන්නම් ඒ කෝඩ් නෙවේ ඇත්තෙ)
    කොහොමහරි ඌ ඔයිට වඩා ෂුවර්
    ට්‍රයි එකක් දෙනවද?
    මම වෙනදා ඔහොම තමා Chat එකට යන්නේ Agent කියලා Type කරලා ඉන්නකොට තමා Msg කරන්නේ
    uba agent connect wenna kalin message kaloth samahara welawata oya chat eka reset wenawa.e kiwwe agent dana reply display unata bot restart wela.
    එහෙම කරලා නැහැ මම මේ පලවෙනි පාර නමේ චැට් එකට ගිය
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Muslim dial ekak wage ne. Uta Sinhalen chat jarama therenne nathuwa athi
    මම සිංහල බන් තේරුවේ භාෂාව විදියට එක නිසා තමා සිංහලෙන් කතා කරේ
    වෙනදා මුස්ලිම් එවුන් සිංහලෙන් Msg කරනවා,
    uba daana waduru kunuharpa thrum ganna baha ban chatbot lata 🤦‍♂️ :lol: :lol:
    customer service kathaakarapan, nathnam gihin maaru karaganin
    Bot කෙනක් නමේ Agent කියලා ගහලා පැය දෙකක් බලන් හිටියේ මේ තියෙන්නේ ඊට පස්සේ අය Chat එකට ගිය හැටි එත් බලන් ඉන්න බැරි නිසා නිදා ගත්තා, ඌ msg කරලා තියන වෙලාවට බලන්නකො

    45.png
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    මගේ broadband එකේ වැඩකට ඩයලොග් එකට ඊමේල් දෙකක් දැම්මා එකකටවත් රිප්ලයි නෑ පස්සේ හොට්ලයින් කෝල් කරාම ඒජන්ට්ලා , එක එකා , එක එක බයිලා කියනවා.

    උන්ට වැඩේ තේරෙන්නේ නැතිව ඊට පස්සේ සුපවයිසර් ලා දෙන්නෙක්ට කතා කරා උන් දෙන්නම මේල් වලට මොකද වුනේ කියලා බලල කියන්නං කිව්වා

    දැන් මාසෙකට කිට්ටුයි තවම කිසිම ප්‍රතිචාරයක් නෑ .

    ඒ මදිවට හොට්ලයින් කෝල් කියලා අපෙන් වෙනම චාජ් කරනවා විනාඩියකට ගානක් ඒක අපේ ටෙලිෆෝන් බිලට ඇඩ් වෙනවා . මහා පුදුම කම්පැනි තමයි

    ඩයලොග් නම් ගූ ගොඩක් දැන්
     
    • Like
    Reactions: Amith0424

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මගේ broadband එකේ වැඩකට ඩයලොග් එකට ඊමේල් දෙකක් දැම්මා එකකටවත් රිප්ලයි නෑ පස්සේ හොට්ලයින් කෝල් කරාම ඒජන්ට්ලා , එක එකා , එක එක බයිලා කියනවා.

    උන්ට වැඩේ තේරෙන්නේ නැතිව ඊට පස්සේ සුපවයිසර් ලා දෙන්නෙක්ට කතා කරා උන් දෙන්නම මේල් වලට මොකද වුනේ කියලා බලල කියන්නං කිව්වා

    දැන් මාසෙකට කිට්ටුයි තවම කිසිම ප්‍රතිචාරයක් නෑ .

    ඒ මදිවට හොට්ලයින් කෝල් කියලා අපෙන් වෙනම චාජ් කරනවා විනාඩියකට ගානක් ඒක අපේ ටෙලිෆෝන් බිලට ඇඩ් වෙනවා . මහා පුදුම කම්පැනි තමයි

    ඩයලොග් නම් ගූ ගොඩක් දැන්
    මට ඔය ටිකම තමා දැන් Mobitel එකේ CC ගත්තා ම ඔය විදියට Call වලට අය කරනවා

    CC ගත්තා ට අය කරන්නේ නැත්තේ Hutch එකේ විතරයි
     
    • Sad
    Reactions: hi.dushan

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මට ඔය ටිකම තමා දැන් Mobitel එකේ CC ගත්තා ම ඔය විදියට Call වලට අය කරනවා

    CC ගත්තා ට අය කරන්නේ නැත්තේ Hutch එකේ විතරයි
    mobitel rewards gold, dialog club vision red walin uda innawa nm salli kapenneth na waiting inna onath na.