Dialog ගාස්තු අද සිට ඉහලට !

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 Dialog ගාස්තු අද සිට ඉහලට !

    Dialog Axiata පවසන්නේ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සන්නිවේදන ගාස්තු සඳහා වන පිරිවැය ඉහළ යාම හේතුවෙන්, 2022 මාර්තු 19 වන දින සිට බලපැවැත්වෙන පරිදි Dialog IDD ඇමතුම් සහ SMS ගාස්තු ඉහල දැමේ.

    Mobile operator Dialog Axiata says due to an increase in cost for international operator charges resulting from the depreciation of the Rupee, they are compelled to revise the Dialog IDD call & SMS rates, effective from 19th March 2022.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923

    aaaaaaaaaaaa dan anik untath polime wadi karanna puluwan neda?
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    mahinda-mahinda-rajapaksha.gif
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    🔴 Dialog ගාස්තු අද සිට ඉහලට !

    Dialog Axiata පවසන්නේ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස සන්නිවේදන ගාස්තු සඳහා වන පිරිවැය ඉහළ යාම හේතුවෙන්, 2022 මාර්තු 19 වන දින සිට බලපැවැත්වෙන පරිදි Dialog IDD ඇමතුම් සහ SMS ගාස්තු ඉහල දැමේ.

    Mobile operator Dialog Axiata says due to an increase in cost for international operator charges resulting from the depreciation of the Rupee, they are compelled to revise the Dialog IDD call & SMS rates, effective from 19th March 2022.
    Source Plz ???
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    Me naakiyawa dakinakota mannen kotanna hithenawa
    ඔව් බන්. මුන් ඇවිදින මල මිනි වගේ. පුදුම කුණුපෙරේත කමක් තියෙන්නේ. බඩගාගෙන හරි එනවා තවත් හොරා කන්න. අමුම කුප්ප තක්කඩි. ඕකුන් මැරුනත් බහිරවයෙක් පිසාචියෙක් මල පෙරේතයෙක් වෙලා තමයි ඉපදෙන්නේ.
     
    • Like
    Reactions: hasithayad and fdk

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    Wena monawa use karannada bn ?
    Tawa kochchara thiyenewada.slt mobitel,airtel,hutch oya thunama hodai ubalata signal tiyanawanm.package laabama saha godak tiyenne airtel,hutch.speed nm slt mobitel tama.mn kiyanne normal use gana.

    speed
    Slt- 10MB/s
    mobitel,airtel - 4MB/s
    Hutch - 2MB/s
     
    • Haha
    Reactions: Kavindu1221