Dialog දන්සල් Data

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    10GB දක්වා ගන්න පුළුවන්ලු, මට නම් 2 / 2 / 5 / 1 GB තමයි සිම් හතරකට ලැබුණේ

    https://vesak.dialog.lk/

    දා ගන්ට බොලාත් නිකන් දෙන එක නෙව 🥴
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,810
    11,275
    113
    උම්බලාගෙ නායකයො සහා ගන්යො උදා කරපු දෙ තමයි. දැන් හෙළයො ඉන්ටනෙට් ඩෙටා වලටත් දන්සැල් දෙනකම් ඉන්නවා,
     
    • Like
    • Love
    Reactions: msan and MR.YOLO

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,111
    6,534
    113
    East Blue (Goa Kingdom)
    OTP ඉල්ලන scam එකක් යනවා free data දන්සල් කතාවක් එක්ක නොදන්නා අය අහු වෙනවා ඇති
    නොදන්නා මිනිස්සු දහස් ගානක් අහු වෙනවා ඇති
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මේක ස්කෑම් එකක් වගේ
    ඩයලොග් එකේ එහෙම විස්තරයක් නෑනෙ
     
    • Like
    Reactions: Amith0424

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    OTP ඉල්ලන scam එකක් යනවා free data දන්සල් කතාවක් එක්ක නොදන්නා අය අහු වෙනවා ඇති
    නොදන්නා මිනිස්සු දහස් ගානක් අහු වෙනවා ඇති

    Ade siraawata. Mmath authel ekata demma. Moko wenne
     
    • Like
    Reactions: AnuradhaRa