dialog පාවිච්චි කරන අයගෙන් පොඩි උදව්වක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    dialog පාවිච්චි කරන අයගෙන් පොඩි උදව්වක්

    මට දවස් 3,4 ඉදලා torrentz search engine ekata යන්න බැ. වෙන connection වලින් connect වුනහම යන්න පුළුවන්. හැමෝටම මෙහෙම අවුලක් තියනවද please help
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    block karalanam epawenawa hetama call karala ahandaone. mona magulakda package eka marukaranawa. danatamath site godak block karala. melorahak na dan munge euwata wada anith unge signal honda.