සති ගානක් එපා වෙලා හිටියේ දැන් නම් අවුලක් නැහැ Hutch වලට.same issue
ඔව් මට වැඩ එහෙම නම් එත් එකෙන් Slow එක එනවා ගොඩක් වේලට , Dialog Mobile BB මම use කරන්නේdialog hbb working with cloudflare warp
this works. thanks.dialog hbb working with cloudflare warp
ඔයාගේ රවුටර් එක මොකක්දDialog වලින් Elakiri වැඩ නැහැ වෙලාවකට
VPN දැම්මා එකත් වැඩ නැහැ වෙලාවකට
Hutch වලින් හොදට වැඩ එළකිරි.
Dialog වලින් Elakiri වැඩ නැහැ වෙලාවකට
VPN දැම්මා එකත් වැඩ නැහැ වෙලාවකට
Hutch වලින් හොදට වැඩ එළකිරි.
සමහර වෙලාවට වැඩ බන් , දැන් මම Dialog සිම් එකෙන් එන්නේ දැන් මට වැඩNo issue with dialog, in fact this comment is posting with Dialog
ඔකොම එක්ක Dialog එකේ [email protected] එකට E-mail එකක් දාමු වෙන කරන්න දෙයක් නැහැසමහර වෙලාවට වැඩ නැහැ, එපා වෙනවා කොහොමද බන් මේක විසඳාගන්නේ ?