Dialog වලින් එළකිරි එන්න බැරි නිසා Hutch දැම්මා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Dialog වලින් Elakiri වැඩ නැහැ වෙලාවකට
    VPN දැම්මා එකත් වැඩ නැහැ වෙලාවකට
    Hutch වලින් හොදට වැඩ එළකිරි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එළකිරි එන්නේ නැහැ කියලා ගිය කෙනා ඇයි ආවේ ආවේ?
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,235
    645
    113
    same issue, enna hitenneth na. epa wenawa load weddi sahena welawak. mokadda bn mekata hethuwa?
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    Dialog වලින් Elakiri වැඩ නැහැ වෙලාවකට
    VPN දැම්මා එකත් වැඩ නැහැ වෙලාවකට
    Hutch වලින් හොදට වැඩ එළකිරි.
    ඔයාගේ රවුටර් එක මොකක්ද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    No issue with dialog, in fact this comment is posting with Dialog
    සමහර වෙලාවට වැඩ බන් , දැන් මම Dialog සිම් එකෙන් එන්නේ දැන් මට වැඩ
    සමහර වෙලාවකට වැඩම නැහැ උබ දවල් වෙලා බලප්නකෝ ඒ වෙලාවට එන්නම බැහැ Hutch , Mobitel , USA VPN වලින් විතරයි ඒ වෙලාවට වැඩ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    සමහර වෙලාවට වැඩ නැහැ, එපා වෙනවා කොහොමද බන් මේක විසඳාගන්නේ ?
     
    • Like
    Reactions: clumsyhulk

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    oya mokewath awulak nemei Elakiri server awul ban. mamat wena rataka inne godak welawata slow ekko refresh karanna ona keepa parak.