Dialog වලින් දැන් එන්න බෑ එළකිරි / Opera VPN වැඩ නෑ

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    thamn ena eka prasidda karanna epa machan... eka use karana anith ayatath eeta passe eka use karanna bari wenava
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    ubata mool da bn . ?
    elakiri wage podi site ekak block kranna unta pissuwak na .
    me wage site gana danne bohoma sulu pirisai ban api wage ..
    e kiuwe hamadaama ena yana api tika dena withrai .
    natiwa meka me fb wage loku ekak neme kolla ..
    ayyo ubalath ithin ane manda ..
    block kranwa kiwuwa ma hama ekama block kranne na ban :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    එන්න බැරි හින්දා නේ යකෝ කිව්වේ මම දැනුත් එන්නේ VPN එකකින්
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ubata mool da bn . ?
    elakiri wage podi site ekak block kranna unta pissuwak na .
    me wage site gana danne bohoma sulu pirisai ban api wage ..
    e kiuwe hamadaama ena yana api tika dena withrai .
    natiwa meka me fb wage loku ekak neme kolla ..
    ayyo ubalath ithin ane manda ..
    block kranwa kiwuwa ma hama ekama block kranne na ban :lol:

    ubata mool ban. meka alexa ranking ehema gihin balapan, sahena crowd ekak ennwa elakiri ekata. :baffled:
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    තොපි මෙතන තියෙන ඔක්කොම VPN share කලාම ඔක්කොම උන් block කරනවා. තොපිට කටවල් පියන් ඉන්න බැනේ. දැන් සැපයිද? මෙතන VPN share කරලා හැමිනෙන් නැතුව පලයව්.
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    තොපි මෙතන තියෙන ඔක්කොම VPN share කලාම ඔක්කොම උන් block කරනවා. තොපිට කටවල් පියන් ඉන්න බැනේ. දැන් සැපයිද? මෙතන VPN share කරලා හැමිනෙන් නැතුව පලයව්.

    :yes::yes: :(:(
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    Tor Browser එකෙන් යනවා elakiri .com එකට

    Dialog වලින් දැන් එන්න බෑ එළකිරි

    Opera VPN වැඩ නෑ එකත් බ්ලොක් කරලා. දැන් ආවේ Proxy එකකින්

    මම භාවිතා කරපු Supperfreevpn.comඑකත් බ්ලොක් කරලා.

    දැන් VPN හොයාගන්න අමාරුයි.

    සමහර සයිට් වලට යද්දී ඒවාගේ ෆේස් බුක් එකේ Script දාලා තියෙන නිසා ඒ සයිට් ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා මටනම් එපාම උණා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    https://hide.me/en/proxy මේකෙන් මම ආවේ ඔකත් දැක්ක එකෙක් කිව්වා ගමන් බ්ලොක් කරයි
    දැන් E-monny හොයන්න වෙන්න නෑ කොහෙවත් ඉන්න නුගත් පක්කු ටිකක් නිසා වැඩක් කරන එකෙක්තවත් ඉන්න නෑ

    ඔව් බන මමත් ආවෙ ඕකෙන් අපිටත් එන්න බැහැ බ්ලොක් එලකිරිය...
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ubata mool da bn . ?
    elakiri wage podi site ekak block kranna unta pissuwak na .
    me wage site gana danne bohoma sulu pirisai ban api wage ..
    e kiuwe hamadaama ena yana api tika dena withrai .
    natiwa meka me fb wage loku ekak neme kolla ..
    ayyo ubalath ithin ane manda ..
    block kranwa kiwuwa ma hama ekama block kranne na ban :lol:

    ගොන් කතා කියන්න එපා ගොනෝ . එළකිරි එක නොදන්නා එකෙක් නැ ..එළකිරි එකෙන් ත්‍රෙඩ් කොච්චර යනවද ..බොරු නිව්ස් ..කොච්චර උන් බලනවද ..

    මේකේ accont හැදුවේ නැතිඋනාට ..ගෙස් විදියට කොච්චර ඉන්නවද බලපන් ..

    නොදන්නා ලබ්බවල් නොකියා හිටපන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    E money හොයන්නේ. VPN එකක් ගන්න සල්ලි නද්ද බං ඔය නිකං දෙන එව්වා පස්සේම නහයෙන් අඩාගෙන දුවන්නේ..? :dull::dull:

    සල්ලි දීලා අරන් බලන්න තරම් වටිනා සයිට් නෑනේ බන් ෆේස් බුක් තිබුනත් එකයි නැතත් එකයි මටනම්
    එල කිරි එන්නම VPN එකක් ගන්න ඕනෙද ? මුන් දිගටම බ්ලොක් කරලා තිබුනෝත් නම් VPN එකක් හදා ගන්න හරි වෙනවා VPS වලින් පුලුවන් නේද බන් හදන්න
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සල්ලි දීලා අරන් බලන්න තරම් වටිනා සයිට් නෑනේ බන් ෆේස් බුක් තිබුනත් එකයි නැතත් එකයි මටනම්
    එල කිරි එන්නම VPN එකක් ගන්න ඕනෙද ? මුන් දිගටම බ්ලොක් කරලා තිබුනෝත් නම් VPN එකක් හදා ගන්න හරි වෙනවා VPS වලින් පුලුවන් නේද බන් හදන්න

    අනික් හරක් රැල වගේ vpn පාවිච්චි කරන්නේ වැල බලන්න නම් වැඩක් නෑ බං. තව වැඩ ගොඩක් ගන්න පුලුවන්. උබට vpn එකෙන් ඔය දෙක විතර නම් කරගන්න පුලුවන් කියලා හිතෙන්නේ එහෙනම් කමක් නෑ ෆ්‍රී එකක්ම පාවිච්චි කරන්නකෝ. :D