Dialog වල නැද්ද මාසෙට 1000 mins වගේ දෙන Package එකක්

Jul 18, 2013
275
8
0
Dialog වල නැද්ද මාසෙට 1000 mins වගේ දෙන Package එකක්

:no::nerd::no:. Dialog වල නැද්ද මාසෙට 1000 mins වගේ දෙන Package එකක්. මාසෙට 1000ක් බිල එන එකයි Couple simයි නැතුව
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඉස්සර තිබ්බා බ්ලාස්ටර් කියල පැකේජ් එකක් මාසෙට 350යි ඩී ටු ඩී 1000 මිනිට්ස් ෆ්‍රී... එක ඩිස් කන්ටිනියු කරා 2012 ඉදල.

    හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියෙනවා තාම බ්ලාස්ටර් විකුණන්න දාලා. පට්ට ගණන් හැබැයි.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mage parana couple package ekak tibila disconnect kara. mama aya lagadi eka gatta habai talk karala blaster karagatta. :D