Dialog හු...

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    ඈයි බන් මෙ ඩකේ පයලොග් මෙහෙම? 2MBPS Unlimited එකෙ ස්පීඩ් එක, උබලගෙත් මෙහෙමද?

    1630776667441.png
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    1630777049707.png

    SLT Unlimited 8mbps එක. මගේ නම් speed drop වෙන්නේ නැ. normally.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    6EFFAF8E-9A8E-4232-AC42-FA522F378528.jpeg

    ඉස්සර 40mbps ආවා දැන් කොරෝනා හැදිලා නිසා ඩේටා පටවලා එවන්න ඩයලොග් එකේ කට්ටිය නැතුව ඇති.
    අනාගතය ඇදයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ඔතන 2MBps/2Mbps වල වෙනසක් තියනවානේ සිම්පල් b නම් බිට්ස්, කැපිටල් B නම් බයිට්, ඩයලොග් එකේ අන්ලිමිටඩ් කියන්නෙ 2Mbps
    2MBps = 16Mbps ඒ කියන්නෙ සෑහෙන ස්පීඩ් කනෙක්ශන් එකක්, අපිට දෙන්නෙ 2Mbps
    මගේ 4Mbps Unlimited තියෙන්නෙ, 3.8-4.1Mbps අතර හැමතිස්සෙම තියනවා හැබැයි
     
    • Like
    Reactions: lilman

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    ඔතන 2MBps/2Mbps වල වෙනසක් තියනවානේ සිම්පල් b නම් බිට්ස්, කැපිටල් B නම් බයිට්, ඩයලොග් එකේ අන්ලිමිටඩ් කියන්නෙ 2Mbps
    2MBps = 16Mbps ඒ කියන්නෙ සෑහෙන ස්පීඩ් කනෙක්ශන් එකක්, අපිට දෙන්නෙ 2Mbps
    මගේ 4Mbps Unlimited තියෙන්නෙ, 3.8-4.1Mbps අතර හැමතිස්සෙම තියනවා හැබැයි
    Hari ban 2mbps eka thama oya kbps walin watila thiyenne. normally real download speed eka 225kbps enawa, dan enne 100 wage
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Hari ban 2mbps eka thama oya kbps walin watila thiyenne. normally real download speed eka 225kbps enawa, dan enne 100 wage
    ya ya මුලින් 2MBps කියලා තිබ්බ නිසා මම දැම්මෙ
    මගෙත් උදේ නම් හෙන ස්ලෝ වෙලා තිබ්බා YT HD ප්ලේ වෙද්දි සැරින් සැරේ බෆර් උනා, දැන් නම් හරි අවුලක් නැහැ
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Mageth 4mbps eka slow wela thibila complain ekak damma.

    eeta passe cell tower ekakata signals lock karala dunna. Dan shape.