මගේ ගෙදරත් පාවිච්චි කරන්නේ ඩයලොග් 4G එක මචන්. වැඩි පුරම පාවිච්චි කරන්නේ Skype calls වලට. ඒකත් දවස්ට පැය බාගයක් විනාඩි 45ක් වගේ. ඊට අමතරව මගේ දුව දවසට සැරයක් දෙසරයක් Nursary Rhims Youtube එකෙන් බලනවා. ඒත් මචන් සමහර මාසවලදී 25GB මදි වෙනවා මාසේ රන් වෙන්න. රෑ 25 එහෙම පිටින්ම ඉතුරුයි. හැබැයි ඒකෙත් 5GB, 6GB වගේ පාවිච්චි වෙලා තියෙනවා නෙට් එකෙන් Search කරාම. Downloads මුකුත් කරන්නේ නෑ. එහෙම කරලත් 25GB මදි වෙන්නේ කොහොමද බන්![]()
skype call walata nan sahenna yanwa man hithane .. dawsta winadi 45 kiyne itn hamadama film ekak stream kara wage thma .. ethkota nan oya gana yanwa athi


. මං මේක කියනන් දවස් දෙකක් කතා කරා ඕකුන්ට. හරි උත්තරයක් දෙන්නෙම නෑ