Dialog හොර අතටම අල්ලගත්තා.

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මගේ ගෙදරත් පාවිච්චි කරන්නේ ඩයලොග් 4G එක මචන්. වැඩි පුරම පාවිච්චි කරන්නේ Skype calls වලට. ඒකත් දවස්ට පැය බාගයක් විනාඩි 45ක් වගේ. ඊට අමතරව මගේ දුව දවසට සැරයක් දෙසරයක් Nursary Rhims Youtube එකෙන් බලනවා. ඒත් මචන් සමහර මාසවලදී 25GB මදි වෙනවා මාසේ රන් වෙන්න. රෑ 25 එහෙම පිටින්ම ඉතුරුයි. හැබැයි ඒකෙත් 5GB, 6GB වගේ පාවිච්චි වෙලා තියෙනවා නෙට් එකෙන් Search කරාම. Downloads මුකුත් කරන්නේ නෑ. එහෙම කරලත් 25GB මදි වෙන්නේ කොහොමද බන් :sorry:

    skype call walata nan sahenna yanwa man hithane .. dawsta winadi 45 kiyne itn hamadama film ekak stream kara wage thma .. ethkota nan oya gana yanwa athi
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mekata apita karanna deyak nedd ban..mageth oyavege nikanma data aduvenava..
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මගෙත් ඔහොමයි, මං කෝල් කරලා ඇහුව මෙහෙම කරන්නේ ඇයි කියලා. ගෑණු කෙනෙක් කතා කරේ ඒ ගෑණි කියනවා මොකක්ද Rate එකක් තියනවා ලු අන්න එකෙන් අපේ usage estimate කරනවා හරි ඔන්න මොකක් ඩ එකක් කිව්වා. එකී දන්නේත් නෑ හරියට එකී මොකක්ද කිව්වේ කියලා :shocked: . මං මේක කියනන් දවස් දෙකක් කතා කරා ඕකුන්ට. හරි උත්තරයක් දෙන්නෙම නෑ :no: