Dona naththam 2200k gannawa........ube Luck eke 1500ama labichcha eka nam...
මගේ id ඒක විතරයි බන් ඉල්ලුවේ
හොද වෙලාවට ඩයලොග් කස්ටමර් කෙයාර් එකේ නංගි මට කියල තිබුන එහෙම ඕන නෑ පරණ ඩොංගල් එකක් දුන්නම ඇති කියල. මම ඒ විස්තරේ එතන ඉන්න උන්ට කීවම උන් කීව එහෙම බෑ. කනෙක්ෂන් එකක් ගන්නම වෙනව කියල. 
කරන්නම දෙයක් නැති තැන මම කීව කමක් නෑ මට 450 පැකේජ් එකක් එක්ක ඩොංගලේ 1500 ට දෙන්න කියල. උන් ඩොංගලේ දෙන්න සිස්ටම් එකට ඩේටා එන්ටර් කරන්න ඇරන් ටික වෙලාවක් උඩ බිම බලබලා ඉදල කියනව. "සර්, මේ දවස්වල ප්රමෝෂන් වර්ග 4 ක් තියෙනව. සර්ට හොට් ලයින් එකෙන් කියපු එක හරි. සර්ට 450 පැකේජ් එක ගන්න ඕන නෑ. පරණ ඩෙංගල් එක දීල 1500 ක් දුන්නම හරි කියල." 
මම කීව කොහම හරි කමක් නෑ. මොන ක්රමේට හරි මට ඩොංගලයක් දෙන්න කියල. මේ වෙන කොට විනාඩි 45 ක් විතර ගිහින්. ඊට පස්සේ මට ටිකක් ඉන්න කියල උන් කොම්පියුටරේ මොනවද ඔබන්න පටන් ගත්තා. මම උන් කතා කරනකන් එතන තියෙන ෆෝන් ඔබ ඔබ හිටිය. පැය භාගෙකියන් විතර පොර ඇවිත් කියනව. " සර් එක්ටීර්ම්ලි සොරි. අපේ සිස්ටම් එකේ අවුලක් තියෙනව. සිස්ටම් එක අප්ඩේට් වෙන්න ටික වෙලාවක් යනව. සර්ට මන්ඩේ වගේ ගත්තොත් ප්රශ්නයක් නැද්ද. සර්ට කොහොම හරි අදම දෙන්න ඕන හින්ද ට්රයි කරන්න තමයි මෙච්චර වෙලා ගියේ. පේන විදයට තව වෙලා යයි වගේ" 
මොනව කරන්න. මන් එයාගේ ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන ආව. සදුදට කතා කරල බලල සිස්ටම් එක OK ද කියල අහලම යන්න. අන්තිමට පැය 1.5 ක් බලාගෙන ඉදල එන්න වුනා. ඔයාලත් ඕක ගන්න යනවනම් HOTLINE එකට කතා කරල බලල තමන්ට ලැබිල තියෙන්නෙ මොන ප්රමෝෂන් එකද කියල තහවුරු කරගෙනම යන්න.
msg eka delete wunane machanla.ethakota me offer eka valid nedda.unge system eken check karala dei neda 
matath msg awa..
mage thiyenne mobitel dong 1k bn..dialog dong1kma neda 1500 kuth ekka deela ganna oni???
msg eka delete wunane machanla.ethakota me offer eka valid nedda.unge system eken check karala dei neda
![]()
ටිකක් ෂේප් එකේ එතන කෙනත් එක්ක කතා කරල බලන්න. මගෙත් මැසේජ් එක නිකමට වගේ බැලුව එච්චරයි. ඕන නම් යාලුවෙක්ගේ ෆෝන් නම්බර් එකක් Dialog කියල rename කරල එයාට අර මැසේජ් එක ඒ විදියටම එවන්න කියන්න. උන් වැඩි ඒක බලන්නෙ නැති හින්ද මීටර් වෙන්නේ නැති වෙයි.
wede ala wunoth nondine ban eka nisa,dunnoth ehemai nethnam ehemai kiyala mama arcade ekakata gihin eththama wistare ahala balannamko
wada nathi1k denna bariweida bnz?
Eaka hari.අපිට ආදරේට නම් වෙන්න බැ...
Saamaanyen oya vagey promotion 1k karaddi ungey package 1k ganna kiyanava. Eath mey paara ehema ney.
Aney manda...danata mn gawa thiyenne hoda 1k kabalak hoyala denna oniමමත් ඕකම එතන පොර ගෙන් ඇහුව. ඌ නම් කීවේ වැඩ කරන්නැති ඒව බෑ කියල. ටෙස්ට් කරල බැලුවෙ නම් නෑ. සදුද ගියාම ටෙස්ට් කරල බලයි ද දන්නෑ. මොබයිල් පාට්නර් ඉන්ස්ටෝල් කරල සිම් එකක් දාල කනෙට් කරල බලන්න වෙලා යන හින්ද මම නම් හිතන්නේ ටෙස්ට් කරල බලන්නෙ නැති වෙයි. ඒ ගැන අහන්නෙ නැතිව දීල බලන්න. එතකො ටෙස්ට් කරල බැලුවත් නෝන්ඩි වෙන්නෑ නේ.
පිස්සුද බන් මම පාවිච්චිකරන ප්රී පෙයිඩ් එකට මටනම් මැසෙජ් එක ආවේ.
මම නම් හිතන්නේ නෑ බන් මොකද මට ලියුමක් අාවා එකේ තියේනවා ඔබ dialog වෙතින් මිළදී ගත් කියලානෑ. ඕනම ඩොංගල් එකක් පුළුවං.