Dialog 2mbps unlimited

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    මේක යූස් කරන අය ඉන්නවද ? කොහොමද තත්වේ... ස්පීඩ් නැද්ද
    දැනට වැඩි ස්පීඩ් එකක් තියන Line එකක් use කරනවානම් ඕක ගත්තාම එපා වෙනවා .
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,364
    5,870
    113
    කීයද බන් ඕක ...තව ෆයිවර් එකවුන් එකක් හදන්න හිත්යි එකෙක් ඇරන්..(වෙනම ලැප් එකක් තියෙනවා ඒකේන් )මේ ටිකේ ඕර්ඩර් අඩුයි.....
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කීයද බන් ඕක ...තව ෆයිවර් එකවුන් එකක් හදන්න හිත්යි එකෙක් ඇරන්..(වෙනම ලැප් එකක් තියෙනවා ඒකේන් )මේ ටිකේ ඕර්ඩර් අඩුයි.....

    ubata connection ekak thiyenawanm nikan addon ekak denna witharai bn thiyenne..

    yt nam 480p balanne.

    man fibre user kenek hinda lokuwata speed eka daneida wenasa....
    ------ Post added on Aug 17, 2021 at 7:49 PM

    adata 125GB use karala

    wisthara tikak kiyapanko bn fast eke speed result ekak danna barida..monwd 125gb kale
    ------ Post added on Aug 17, 2021 at 7:50 PM