Dialog 35Gb and 80Gb 495-995

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොහොමද බං මේ package එක active කරගන්නේ phone එකට active කරන්න පුළුවන් ද
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ow ban, dan meka cancel karalalu... ape gedara ekath iwarayi, aaye active karanna be

    තාම පේජ් එක තියෙනවනේ... 🤔 🤔 🤔 ඒකේ විදියට ඇක්ටිවේට් කරන්න ගියහම මොකක්ඩ වෙන්නේ? මම ගිය මාසේ නම් ඕක දාගෙන හිටියා..දැන් රවුටර් එකේ ප්‍රශ්නයක් නිසා ළඟදී පාවිච්චි කරේ නැහැ
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    තාම පේජ් එක තියෙනවනේ... 🤔 🤔 🤔 ඒකේ විදියට ඇක්ටිවේට් කරන්න ගියහම මොකක්ඩ වෙන්නේ? මම ගිය මාසේ නම් ඕක දාගෙන හිටියා..දැන් රවුටර් එකේ ප්‍රශ්නයක් නිසා ළඟදී පාවිච්චි කරේ නැහැ
    ඩේටා ඉවරවෙලා පැකේජ් එක ඔන් කරන්න හදනකොට Not Available කියනව. Customer care එකට කථා කරාම එක එක දේවල් කියනව, මේ ක්‍රමේට ට්‍ර්යි කරන්න කියලා, නමුත් නොකිය කියන්නෙ පැකේජ් එක නෑ කියලා.

    කොහොම හරි මේ ටිකේ රව්ටර් ටික විකුණා ගත්තා ඩයලොග් එක.

    දන්න ක්‍රමයක් තියේ නම් අපිටත් දැනගන්න කියන්න...( දැනට Rs 650/- 10 + 10 GB පැකේජ් එක ඇක්ටිව් කරා )
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,448
    8,218

    postpaid existing customers package eka digatama wada. mageth tiyenne postpaid 80gb eka.
    kohomath oya package ain karanne naha.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඩේටා ඉවරවෙලා පැකේජ් එක ඔන් කරන්න හදනකොට Not Available කියනව. Customer care එකට කථා කරාම එක එක දේවල් කියනව, මේ ක්‍රමේට ට්‍ර්යි කරන්න කියලා, නමුත් නොකිය කියන්නෙ පැකේජ් එක නෑ කියලා.

    කොහොම හරි මේ ටිකේ රව්ටර් ටික විකුණා ගත්තා ඩයලොග් එක.

    දන්න ක්‍රමයක් තියේ නම් අපිටත් දැනගන්න කියන්න...( දැනට Rs 650/- 10 + 10 GB පැකේජ් එක ඇක්ටිව් කරා )

    1607253625292.png

    App eke nan kohomath na
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    1GB-RS 25(1 DAY)
    5GB-RS 120(7 DAYS)
    10GB-RS360(30 DAYS)
    WEEKEND PLAN
    10GB-RS 250
    TIMBASED PLAN
    2.5GB-RS 60
    ON TIME PLAN
    1.5GB-RS 97(30 DAYS)
    3GB-RS 197(30 DAYS)
    6GB-RS 397(30 DAYS)