Dialog 4G තියන උන් එන්න

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Dialog 4G තියන උන් එන්න

    5013507686.png


    මචන් dialog 4g එකක් ගත්තා speed එක එන්නේ 3 - 4 MB නේ බන් :baffled:
    මම අහලා තියනවා කට්ටියගේ 40MB වගේ එනවා කියල :no:
    ඇයි මේ එහෙනම් :no: Area බොරලස්ගමුව
    192.168.8.1 එකේ signal කටු 4ක් පෙන්නනවා :no:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    ගනන්ගන්න එපා බන් එච්චර වේගෙන් ආවොත් පැයක් වත් යන්න බැනේ :lol:
    අපිට එන්නෙත් max 3MB/s බන්.
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ගනන්ගන්න එපා බන් එච්චර වේගෙන් ආවොත් පැයක් වත් යන්න බැනේ :lol:
    අපිට එන්නෙත් max 3MB/s බන්.
    ow bun ekko awulak na onna ohe me mase balanawa moko wenne kiyala :rofl:
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    Machan oka depend wenawa user density ekath ekka. Eka nisa speed eka godakma adu wenawanam dialog ekata complain karanna un ethakota BTS eka upgrade karanawa.