Dialog 4G තියන උන් එන්න

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    User la gana oya area eke wadi athi ban. Mama Nawala Koswatta week days wala innea. Ethakota speed eka max 10Mbps. Kandy gihama 25Mbps wage enawa ban (Same router same connection same configuration). Kandy wala signal aduwen thiyene (Nawala Koswatta ta wada).

    Mama hithane tower eketa connect wena user la gana wadi athi.
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඩයලොග් official page එකෙත් max download දීලා තියෙන්නේ 4Mbps Fixed 4G වලට. ඉතින් මේකේ එවුන් ඔය ලොකු ලොකු speedtest දාන්නේ prepaid ඒවායින් ඇවිත් :rolleyes::rofl:

    2SAhK01.png

    Link: https://www.dialog.lk/4g-home-broadband-office-plus-package/
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඩයලොග් official page එකෙත් max download දීලා තියෙන්නේ 4Mbps Fixed 4G වලට. ඉතින් මේකේ එවුන් ඔය ලොකු ලොකු speedtest දාන්නේ prepaid ඒවායින් ඇවිත් :rolleyes::rofl:

    2SAhK01

    Link: https://www.dialog.lk/4g-home-broadband-office-plus-package/
    Nodanna dewal nokiya hitapan ;) . Un ehema kiwata 20Mbps enawa ban. Mama hithane un kiyanne minimum speed eke ea.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    12 පැනලා එන්න ඕනා..... කොළඹ අවටනේ..... 40ගණන් නම් එන්නේ ඉතින් කොළඹටම විතරයි මගේ හිතේ..... :dull:

    උන් ඩේටා ප්‍රමාණේ වැඩි කරපු නිසා දැන් කට්ටිය වැඩි වෙලා ඇති.... ඒ නිසා ස්ලෝ ඇති.... !!
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    12 පැනලා එන්න ඕනා..... කොළඹ අවටනේ..... 40ගණන් නම් එන්නේ ඉතින් කොළඹටම විතරයි මගේ හිතේ..... :dull:

    උන් ඩේටා ප්‍රමාණේ වැඩි කරපු නිසා දැන් කට්ටිය වැඩි වෙලා ඇති.... ඒ නිසා ස්ලෝ ඇති.... !!

    5018423332.png

    dan nam hari wage bun :rofl: